Thursday, March 13, 2014

Galaxy S3 Launcher (සිංහලෙන්)

Galaxy S3 Launcher




හායි හැමදාම වඩට ගියත් නැතත් හම්බ වෙන්නේ එකම පඩිය නිසා අද පොඩි නිවාඩුවක් දැන්මා ආතල් එකේ ඉන්නම කියලා ලග ගෙදරක මල ගෙදරක් ඉතිම් සින්දුවක්වත් අහන්ට බෑ ‍ෆිල්ම් බැලිල්ලත් එපා වෙලා නිකම් ඉන්න එකේ අද පෝස්ට් දෙකක් තුනක් දාන්ට හිතුවා මේකනම් සැම්සුන්ග් ලෝන්චර් එකක් ඔරිජිනල්මද දන්නේ නෑ ඒ උනාටා මාර ස්මූත් ෆාස්ට් සැම්සුන්ග් තීම් උනත් දාන්ට පුලුවම් ටික දවසක් යූස් කරා තාමනම් අවුලක් දැනුනේ නෑ මට ඉතිම් ලොකු ෆෝන් නෑ lg l1 මේකට තමයි දාලා බැලුවේ තව ALCATEL 5020 මේකටත් දැන්මා ලස්සනයි හැබැයි ඉතිම් රූට් කරලා තියෙන්ට ඕන ෆෝන් එක GB වලටත් වැඩ මේක ෆෝන් එක රූට් කරලා රූට් එක්ස්ප්ලෝරා දාගෙන වැඩේට බහිමු පහලින් ඕන කරන ෆයිල් ටික බාගන්ට


DOWNLOAD LINK



බාගෙන ඉවර වෙලා මම කියන විදිහට වැඩේ කරමු මහ ලොකු දෙයක්නම් නෑ ඉතිම් ඔන්න

1.මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා Launcher.apk එක

SYSTEM > APP

එක ඇතුලට කොපි කරන්ට





2.ඔයාලා කොපි කරපු apk එක ටික වෙලාවක් ටච් කරගෙන ඉන්නකොට මෙනු එකක් එනවා ඒකේ තියනවා PERMISSIONS කියලා අන්න ඒක දෙන්ට ඊට පස්සේ පහල තියන විදිහට  PERMISSIONS වෙනස් කරලා ok කරන්ට





3.දැන් එතන වැඩේ ඉවරයි දැන් තියෙන්නේ ඉතුරු ටිකත් ඉවරයක් කරලා දාන්ට ඔයාලා ඩවුල්න් ලෝඩ් කරපු එකේ ඇති lib කියලා ෆෝල්ඩර් එකක් ඒක ඇතුලේ තියන lib ෆයිල් ටික

SYSTEM > LIB

කියලා කියන ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්ට ඒ කරලා ඒවටත් අපි කලිම් කරාවගේ කොපි කරපු lib ෆයිල් උඩ ටච් කරගෙන ඉදලා PERMISSIONS  අර විදිහට වෙනස් කරන්ට



දැන් ඉතිම් ෆෝන් එක රීබූට් කරලා ඕන් වෙනකොට අහනවානේ මොකක්ද ඔයාලා යූස් කරන launcher එක කියලා LauncherS3 කියන එක දෙන්ට දැන් වැඩේ ගොඩ මම ස්ක්‍රීන් ශොට් ටිකක් දැන්මා ඒවත් බලලා කමන්ට් එකකුත් දාලම යන්ට








මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       


PLS. REPORT ANY ERROR

100% droid lanka post


Share: