Sunday, December 29, 2013

Flash Transfer (සිංහලෙන්)

Flash Transfer



හායි මචන්ලා මෙන්න පට්ටම වැඩ කෑල්ලක් මොකක්ද කියනවානම් WIFI වලිම් ෆෝන් අතරේ ෆයිල් ශෙයා කරන්ට කිසිම ලිමිට් එකක් නෑ පට්ටම ස්පීඩ් 50mb සෙන්ඩ් වෙන්ට යන්නේ තත්පර 19 හරියටම කීවොත් මගේ ෆෝන් එකේනම්. මේකේ විෂේශත්වය ෆෝන් උපරිම 8ක් එක්ක උනත් ෆයිල් ශෙයා කරන්ට පුලුවම් අනික සිත් ඇදගන්නා සුලු විදිහට ෆොටෝ ෂෙයා කරන්ට පුලුවම් ඇප්ස් බැකප් කිරීමෙකින් තොරව ඉන්ස්ටෝල් කරලා තියන ඇප් එකක් උනත් සෙන්ඩ් කරගන්ට පුලුවම් මේක Android 2.3 + වැඩ කරනවා ‍රැට්කරලා තියෙන්ට ඕන නැතිනිසා ඕන කෙනෙක්ට බාවිතාකරන්ටත් පුලුවම් මේකෙනම් ලොකු විස්තරයක් කරන්ට නැති තරම් හරියටම කියනවනම් මැසේජ් යවනවා වගේ තව දෙයක් සැම් සුන්ග් සෝන් වගේ ලොකු ෆෝන් වලවත් මම මෙහෙම සරලව ෆයිල් ෂෙයා කරන්ට පුලුවම් ක්‍රමයක් දැකලා නෑ තිබුනත් හැම ෆෝන් එකටම ශෙයා කරන්ටත් බෑ මේකනම් ලොකු ෆෝන් එකකට ආව ඇප් එකක් නෙවෙයි micromax කියන ෆෝන් වර්ගයට එන එකක් micromax වගේ නමක් අහපුවහම සමහරුන්ට ඒවා හරි නෑ නේ ෆෝන් එක මොක උනත් ඇප් එක මරු පහලින් ඩවුන්ලෝඩ් කරලාම බලන්ට තියන ආතල් එක

DOWNLOAD LINK



1)ෆයිල් ෂෙයා කරන්නේ ෆෝන් ෆෝන් අතර නිසා මුලින්ම තියන ඔක්කම ෆෝන් වලට මේ ඇප් එක ඉන්ස්ටේල් කරගන්ටකෝ


2)හරි දැන් Flash Transfer ඇප් එක ඕපන් කරලා මුලින්ම ඔයාලා මේකේ එකවුන්ට් එකක් හදා ගන්ට ඕනේ මහලොකු දෙයක් නෑ ඩේටා යන්නේත් නෑ සල්ලි කැපෙන්නෙත් නෑ ඔයාලා කැමති නමක් දීලා කැමති පින්තූරයක් දාලා සේව් කරගන්ට


3)හරි දැන් ඇප් එක ඕපන් වෙනවා එතකොට ෆෝන් එකේ ෂෙයා කරන්ට පුලුවම් හැම දෙයක්ම පෙන්නනවා ඇප්,ඉමේජ්.ෆොටෝස්,වීඩියේස්,ඕඩියෝ හැම එකක්ම ඊට අමතරව ශෙයා කරනවානම් ෆයිල් එකක් ෆයිල් කියන එකට ගිහිල්ලා බ්‍රොව්ස් කරලා සෙන්ඩ් කරත හැකි





4)මෙහෙමයි ෆයිල් ෂෙයා කරන්ට කලිම් ගෲප් එකක් ක්‍රියෙට් කරන්ට ඕනේ ගොඩක් ෆෝන් එක්ක ෆයිල් ෂෙයා කරත් ෆෝන් දෙකක් අතරෙ ෆයිල් ෂෙයාකරත් එක්කෙනක් විතරක් ගෲප් එකක් හදන්ට ඕනේ ඒකට කරන්ට ඕනේ උඩතියන CONNECT WITH FRIENDS කියන එකට ගිහිල්ලා CREATE A GROUP කියන එක දෙන්ට



5)හරි දැන් අනිත් අය CONNECT WITH FRIEND ගිහිල්ලා SCAN TO JOIN කියන එක දෙන්ට එතකොට ගෲප් එක ක්‍රියෙට් කරපු ෆෝන් එක පෙන්නනවා එයා අකවුන්ට් එකට දාපු නමින්
 (අවාසනාවට වගේ මේ පෝස්ට් එක ලියද්දී මා ලග ෆෝන් දෙකක් නෑ මේක පෙන්නවන්ට)



6)හරි දැන් ඔයාලා කනෙක් කරගෙන ඉවරයි ඔයාලට කැමති දෙයක් ෂෙයා කරත හැකි ෆෝටෝ එහෙමනම් මරුවට ෂෙයා වෙනවා ඔයාලා ෂෙයා කරන්ට ඕන ෆයිල් එක ටච් කරගෙන ඉදලා ෂෙයා කරන්ට ඕන කෙනාට යවන්ට පුලුවම් පට්ටම පට්ට හරියට තේරුනේ නැතිනම් මේ වීඩියෝව බලන්ටකෝ



ලොකු ලොකු දේවල් ඕනේ නැ  වයිෆයි විතරයි ඕනේ මේකේ වෙනදැ ගැන කියන්ට ඕන නැතිතරම් හැමෝටම තේරෙනවා ඇති මේ පෝස්ට් එක ලියන්නේ දැනටමත් දන්න අයට නෙවෙයි මේ වෙනකම් නොදන ඉන්න අයට ජය වේවා



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

Tuesday, December 10, 2013

Greenify (සිංහලෙන්)

Greenify *ROOT*



හායි මේකනම් පට්ටම ඇප් එක ගොඩක් අය දැනටමත් දන්නවා ඇති සමහරුන්ට මේකෙන් වැඩක් නැතිව ඇති ඒ උනාට මේක තමයි මම දන්න තරමින් බැටරි සේව් කරන හොදම ඇප් එක ඒ උනාට මේක බැටරි සේව් ඇප් එකක්ම කියන්ට බෑ මොකද මේකෙන් වෙන්නේ Running ඇප් ඩිසේබල් කරන්ට පුලුවම් දන්නවානේ ෆේස්බුක් ඇප් එක /ෆේස් බුක් මැසෙන්ජර් /මැප් සර්විස් වගේ ඇප් කොහොමත් ‍රැම් එක කනවනේ මේකෙන් පුලුවම් සම්පූර්නයෙන්ම නවත්තන්ට රන් වෙන එක අපිට ඕන වෙලාවට විතරක් රන්කරගන්ට පුලුවම් ඒක නිසා බැටරිය බහින එකක් ගොඩක් අඩුයි අනික පට්ටම ස්පීඩ් හරි දැන් බලමු මේක කරන හැටි මුලින්ම කියන්ට ඕනේ ෆෝන් එක අනිවා රූට් කරලා තියෙන්ට ඕනේ අනික  Xposed ඉන්ස්ටේල් කරලා තියෙන්ටම ඕනේ  Xposed ඉන්ස්ටේල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් ගිහිත් මුලින්ම  Xposed ඉන්ස්ටෙල් කරලා ඉන්ට




1)හරි Xposed ඉන්ස්ටේල් කරලා ඉවර අය මුලින්ම Greenify ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ටේල් කරන්ට


DOWNLOAD LINK




2)දන්නවානේ xposed MODULES ඇප් ඉන්ස්ටේල් කරගත්ත ගමන් වැඩ කරන්ට බෑ කියලා ඒකට කරන්ට ඕනේ xposed ඇප් එක ඕපන් කරලා  MODULES එකේ තියන Greenify ඇප් එකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් කරන්ට




4)හරි දැන් Greenify  ඕපන් කරන්ට ඕපන් කරපුවහම ඔයාලගේ තියෙන ඇප් ඔක්කම පෙන්නනවා රන් වෙන ඇප් වගේම නැති ඇප් ඔක්කම ඔයාලට කරන්ට තියෙන්නේ ඔයාලට අනවෂ්ය ඇප් ඔක්කම සිලෙක් කරන්ට අනවෂ්ය කීවෙ අපි වැඩක් ගන්නෙ නැති වෙලාවට රන් වෙන්ට ඕන නැති ඇප් තියෙන්නේ අන්න ඒවා එහේම සිලික් කරලා උඩ තියන හරි සලකුන දෙන්ට එතකොට සිලෙක් කරපු ඇප් Hibernation වෙනවා ඒ කියන්නේ නිකම් නින්දකට වැටෙනවා වගේ ඔක්කම ඇප් ටික

(සැලකිය යුතුයි ලෝන්චර් /සවුන්ඩ් මොඩ් වගේ ඇප්නම් සිලෙක් කරන්ට එප මොකද Hibernation වෙද්දී ඒවාත් නවතිනවා ඒකයි)





5)හරි දැන් ඔයාලට බැලුවානම් තේරෙයි රනින්ග් සර්විස් වල ඔයාලා නිදි කරවපු එක ඇප් එකක්වත් රන් කරන්නේ නෑ ඇප් රන් වෙන්නේ නැ කියන්නේ ප්‍රොසිසර් යූස් එක අඩුවෙනවා ඒ කියන්නේ බැටරිය එතනින් සේව් වෙනවා


Hibernation කිරීමට පෙර රනින්ග් සර්විස්



Hibernation කිරීමෙන් පසු රනින්ග් සර්විස්



6)හරි ඔයාලා Hibernation කරලා තියන ඇප් එකක් ඕපන් කරා කියලා ඇප් එකේ කිසි අවුලක් නෑ එහෙම ඇප් එක ඕපන් කරහම ඒක පෙන්ඩින්ග් ලිස්ට් එකට යනවා නිකන්ම


7)පෙන්ඩින්ග් ලිස්ට් එකේ ඇප් එකක් තිබුනොත් ඒකට ‍රැම් එක යූස් වෙනවා ඒකට කරන්ට ඕනේ මුලින්ම ඔයලා හෝම් එකට ගිහිල්ලා Widget එකක් ඇඩ් කරගන්ට ඕනේ Widgets list එකේ ඇවිත් ඇති Hibernate Now කියලා Widget එකක් ඒක හෝම් එකට ඇඩ් කරගන්ට



8)දැන් ඉතිම් වැඩ ඔක්කම ඉවරයි ඔයාලා මොකක් හරි ඇප් එකකිම් වැඩක් අරගෙන ඉවර වෙලා home එකේ තියන HIbernatate now කියන Widget  එක ටච් කරන්ට එතකොට පෙන්ඩින්ග් ලිස්ට් එකෙන් අයින් වෙනවා ඇප් එක ස්ටොප් වෙනවා ‍රැම් එක ‍ෆ්‍රී වෙනවා ෆෝන් එක ස්පීඩ් වෙනවා බැටරිය සේව් වෙනවා මට බැටරි යූස්නම් ස්කීන් ශොට් එකක් දාන්ට වෙන්නේ නෑ මොකද මම මේ පොස්ට් එක ලියනකම් ෆෝන් එක චාජ් එකට ගහව්වා



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       




PLS. REPORT ANY ERROR


100% DroidLanka post

Share:

Friday, December 6, 2013

LG HOME LAUNCHER (සින්හලෙන්)

LG HOME LAUNCHER






මුලින්ම කියන්ට ඕනේ මොනතරම් ලේන්චර් තිබුනත් මම lg launcher එකට තරම් මෙකේටවත් කැමති නෑ මෙකද මේක ඒ තරමටම ස්මූත් ෆාස්ට් ඒ වගේම ලේසී මුලින්ම කියන්ට ඕනේ මම මේක GB තියන ෆෝන් එකකටනම් ටෙස්ට් කලේ නෑ මම ටෙස්ට් කලේ ICE/JB වලට ඒ දෙකටනම් හොදටම වැඩ HVGA රෙසුලේෂන් වත් නැති ෆෝන් එකකටනම් මේක දාලා ඇති වඩක් නෑ මේක නෝමල් ඉන්ස්ටේල් කරන්ට පුලුවම් ඒත් සමහර ඔප්ෂන් වැඩ නෑ එහෙනම් කොහොමද කරන්නේ බලමු මුලින්ම පහල තියන ලින්ක් එකෙන් lg home එක ඩවුන්ලේඩ් කරගෙන ඉන්ට(NEED ROOT)



DOWNLOAD LINK


1)හරි දැන් මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත lg home.apk එක SYSTEM>>APP>>වලට කොපි කරන්ට





2)හරි දැන් lg home.APK එක තියෙන්නේ system>>app වල දැන් lg home.apk එකෙ ටච් කරගෙන ටික වෙලාවක් ඉන්නකොට මෙනු එකක් එනවා ඒකේ තියනවා Permissions කියලා ඒක පහල පින්තූරේ විදිහට හදලා රීස්ට්‍රාට් කරන්ට ෆෝන් එක



3)හරි දැන් ෆෝන් එක ඔන් වෙනකොට පහල පින්තූරයේ තියනවා වගේ ඔයාලගේ ෆෝන් එකේ තියන ඔක්කම Launcher ටික පෙනෙයි ඔයලා home කියන එක තමයි LG launcher එක බලන්ටකෝ කොහොමද කොයලා ගොඩක් හොදයි ඔයාලටනම් කොහොමද දන්නේ නෑ මමනම් ගොඩක්ම ආසයි ජය












PLS. REPORT ANY ERROR

Share:

Xposed Framework And GravityBox install (තේරෙන සිංහලෙන්)

Xposed Framework And GravityBox install




හායි ගොඩ කාලෙකිම් පෝස්ට් එකක් ලියන්ට කියලා හිතුවා අකුරු එහෙම වැරදුනොත් සොරි වෙන්ට ඕනේ මම මෙතෙක් කල ලියපු පෝස්ට් වලිම් මම ගොඩක්ම ආසාවෙන් ලියන්ට යන පෝස්ට් එකක් ඒකට හේතුව තමයි Xposed Framework ඉන්ස්ටෝල් කරගත්තා කියන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක අපි නොහිතන තරම් වෙනස් කරන්ට පුලුවම් උදාහරනයක් ගත්තොත් අපි ආසයි නේ ෆෝන් එක ලස්සනට තියාගන්ට මේකෙන් වෙනස් කරගත හැකී ඊට අමතරව ගොඩක් වැඩ පුලුවම්  හරියටම කියව්වොත් නිදානයක් හොයාගත්තා වගේ තමයි මේකයි මේක කරන්ට අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්ටනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ මමනම් alcatel හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD LINK


1)හරි දැන් වැඩේට බහිමු  මුලින්ම Xposed Installer.apk ඉන්ස්ටේල් කරගන්ට කරගෙන ඉවර වෙලා ඕපන් කරගන්ට හැම පියවරකම රූප පහල තියනවා


2)හරි ඕපන් කරගෙන ඉවර වෙලා Framework කියන එක ඕපන් කරගන්ට




 3)දැන් තමයි ෆෝන් එකට Xposed Framework ඉන්ස්ටේල් කරන්ට යන්නේ ඒකට INSTALL/UPDATE කියල තියන එක දෙන්ට ඉන්ස්ටේල් උනාට පස්සේ ෆෝන් එක Reboot කරන්ට කියලා වැටෙනවා එහෙම වැ‍ටුනට පස්සේ ෆෝන් එක රීබූට් කරන්ට


 4)හරි දැන් ආපහු xposed ඕපන් කරලා  Framework එකට ගිහිල්ලා බලන්ට Active කියලා තියන ඉලක්කම් කොලපාට වෙලාද කියලා  Framework ඉන්ස්ටේල් කරන්ට කලින්නම් ඕක රතුපාටයි ඉන්ටේල් වෙලානම් කොලපාටයි කොලපාට වෙලානම් වඩේ ගොඩ ඔයාල Xposed Framework සාර්තකව ඉන්ස්ටේල් කරගෙන දැන් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එක ලස්සන කරගන්ට


5)හරි දැන් ෆෝන් එක පොඩ්ඩක් මොඩිෆයි කරමු දැන් ඔයාලා ඩවුන්ලේඩ් කරගත්ත GravityBox.apk ඇප් එක ඉන්ස්ටේල් කරගන්ට


6)ඉන්ස්ටෝල් කරගත්ත ගමන් වැඩේ කරන්ට බෑ ඔයාලා ආපහු xposed ඇප් එක ඕපන් කරලා MODULES කියන එක ඕපන් කරන්ට



7)MODULES එකේ ඇති ඔයාල ඉන්ස්ටේල් කරගත්ත GravityBox කියලා module එක ඒකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් කරන්ට



8)හරි දැන් ඔයාලා GravityBox එක ඕපන් කරලා ෆෝන් එක මොඩිෆයි කරන්ට පුලුවම් 

බැට්‍රි අයිකන්
සිග්නල් අයිකන්
වෙලාව සෙන්ටර් කරන එක
ඩේටා ස්පීඩ් එක පෙන්නන්ට 
nova bar එකක් දාගන්ට
පවර් මෙනු එකට ස්කීන් ශොට්,රීබූට්,රිකවරි









තව ගොඩක් වැඩ තියනවා GravityBox ඕපන් කරලම බලන්ටකෝ xposed වලතියන download කියන එකේ තියනවා හොද හොද modules හොද එකක් හම්බ උනෙත් මටත් කියන්ට ඕනේ මේකෙන් කරන්ට පුලුව්වම් වැඩනම් ලෙවෙත් නැති තරම් එකෙන් එක කියන්නම් එහෙනම් ට්‍රයි කරල බලන්ටකෝ


PLS. REPORT ANY ERROR

100% droid lanka post

Share: