Thursday, October 17, 2013

ReKillers

ReKillers




Developer: FOSSIL SOFTWARE


Version: 1.3


Requires Android: For QVGA  HVGA WVGA


Category:ACTION


Size:65MB



:::::::HOW TO INSTALL GAME:::::::

1. INSTALL .APK FILE

2.COPY SD DATA (com.fossilsoftware.rekillers) SD CRAD >> ANDROID >>OBB

3. OPEN GAME AND PLAY 

:::::::::::::::::::::::::::::::::::::::::::::




Required Android O/S : 4.0.3+


TEST PHONE-LG L5,L7


SCREEN SHOT








DOWNLOAD LINK



PLS. REPORT ANY ERROR


Share:

Sunday, October 13, 2013

Wifi File Transfer (සිංහලෙන්)

Wifi File Transfer 







හාරි මේකනම් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේක තමයි WIFI  වලින් ෆයිල් file transfer කරන ඒදිහක් ගැන මෙහෙමයි සීන් එක මේකට ගෙදර වයිෆයි රව්ටර් එකක් තියෙන්ට ඕනේ නෑ ඒ කියන්නේ මේකෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්ට ඕන කරන්නේ වයිෆයි තියන ලැප් එකක් හරි කොම්පියුටර් එකක් හරි විතරයි පොඩිම පොඩි සීන් එකක් තියෙන්නේ කරන්ට හරිම සිම්පල් සීන් එකක් තියෙන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් වෙන වේගෙත් එල නිකම් පෙන් එකකට කොපි කරනවා වගේ මේකට ඕනේ කරනවා සොෆ්ට්වෙයා 2ක් එකක් PC එකට අනික ෆෝන් එකට මොක කරන්ටත් කලිම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටේල් කරගන්ට


DOWNLOAD LINK



හරි මුලින්ම Connectify කියන pc softweare එක ඉන්ස්ටෝල් කරගන්ට මේකේ ක්‍රැක් එකත් එක්ක තියෙන්නේ ඒක නිසා හැමදාම තියාගත හැකි අමුතුවෙන් ක්‍රැක් කරන්ට කියලා දෙන්ට දෙයක් නෑ නේ ලංකාවේ අයට

(මෙහෙමයි ගෙදර වයිෆයි රව්ටර් එකක් තියෙන වයිෆයි වලින් නෙට් යන අයට Connectify කියන සොෆ්ට්වෙයා එකඕනේ නෑ මේ සොෆ්ට්වෙයා එක ඕනවෙන්නේ වයිෆයි නැති අයට හැබැයි කොම්පි‍ටුටර් එකේනම් වයිෆයි තියෙන්ටම ඕනේ)


1)හරි දැන් මූලික පියවරවල් ටිකට යමු මුලින්ම WIFI Hotspot එකක් හදාගන්ට ඕනේ (ගෙදර waifi තියෙනවානම් ඕනේ නෑ හරිය) මුලින්ම ටාස්ක් බාර් එකේ තියන Connectify icon එක රයිට් ක්ලික් කරලා ඕපන් කරගන්ට 



2)Hotspot name එකට ඕයාලා කැමති නමක් දෙන්ට පුලුවම් password එකත් එහෙමයි කැමති එකක් දෙන්ට අකුරු අටට වඩාවැඩි හොදට මතක හිතෙන එකක් ඒක කරලා Strat Hotspot කියන එක දෙන්ට ටික වෙලාවකිම් උඩින් කොලපාට හරියක් වැටෙයි





3) හරි දැන් Connectify එකේ වැඩ ඉවරයි hotspot එක හදලා ඉවර වෙලා ඔයාලාගේ ෆෝන් එකේ වයිෆයි ඔන් කරන්ට එතකොට ඔයාලා හදපු ඔයාලගේම නමින් තියන වයිෆයි කනෙක්ෂන් එකක් පෙන්නයි ඒකට ඔයාලා Connectify hostpot එකට දුන්න පාස්වර් එක දීලා කනෙක්ට් වෙන්ට






4)හරි දැන් WIFI transfer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්ට ඔයාලා හරියටම වයිෆයි කනෙක්ට් වෙලානම් ඇප් එක ඔන් කරනකොටම FTP SERVER ON කියලා වැටේවි 


5)ඇප් එක ඔන් උනාම ඒකේ තියනවා උඩින්ම ftp://192.168.232.101:2121 මෙන්න මේවගේ නම්බර් ගොඩක්



6) හරි දැන් ඔයාලාගේ PC එකේ මයි කොම්පුටර් ගිහිලා උඩ තියන බාර් එකේ ඔය නම්බර් එක ගහන්ට අනිවාරයෙන්ම FTP:// කියන කෑල්ල ඕනෙමයි නම්බර් එක ගහලා එන්ට කරන්ට




7) හරි දැන් ඔයාලාගේ ෆෝන් එක තියන ඔක්කම ටික පෙන්නනවා ෆයිල් ෆෝල්ඩර් හැම එකක්ම ඔයාලාට ඕන දයක්  ෆෝන් එකට කොපි කරන්ට හරි ෆෝන් එකේ තියන දෙයක් කොම්පුටර් එකට කොපි කරගන්ට පුලුවම් පට්ටම ස්පීඩ්



මෙහෙමයි මේක මහාලොකු දෙයක් නෑ තේරුනේ නැතිනම් අහන්ට  මට කෝල් කරල හරි කමක් නෑ අහන්ට මම කියලා දෙනවා මේකේ විශේෂත්වේ තමයි වයිෆයි තියෙන්ට ඕනේ කොම්පුටර් එකේ විතරයි hostpot එකෙන් ඔයාලට කැමතිනම් ඉන්ටර් නෙට් උනත් යන්ට පුලුවම් මේ Connectify කියන සොෆ්ට්වෙයා එක ඕන වෙන්නේ වයිෆයි නැතිනම් විතරමයි හැබැයි කොම් එකේනම් වයිෆයි තියෙන්ට ඕනේ වැඩක් උනානම් කමන්ට් එකක් දාන්ට ජය


PLS. REPORT ANY ERROR 




100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)



Share:

Friday, October 11, 2013

Dead on Arrival 2

Dead on Arrival 2





Developer: N3V GAMES


Version: Varies with device


Requires Android: For QVGA  HVGA WVGA


Category:ACTION


Size:134MB



:::::::HOW TO INSTALL GAME:::::::

1. INSTALL .APK FILE

2.COPY SD DATA (com.n3vgames.deadonarrival2) SD CRAD >> ANDROID >>OBB

3. OPEN GAME AND PLAY 

:::::::::::::::::::::::::::::::::::::::::::::




Required Android O/S : 2.3+


TEST PHONE-GALAXSY tab 2


SCREEN SHOT










DOWNLOAD LINK



PLS. REPORT ANY ERROR

Share:

Type:Rider

Type:Rider






Developer: BULKYPIX


Version: 1.0


Requires Android: For QVGA  HVGA WVGA


Category:ACTION


Size:131MB



:::::::HOW TO INSTALL GAME:::::::

1. INSTALL .APK FILE

2.COPY SD DATA (com.bulkypix.typerider) SD CRAD >> ANDROID >>OBB

3. OPEN GAME AND PLAY 

:::::::::::::::::::::::::::::::::::::::::::::




Required Android O/S : 2.3+


TEST PHONE-GALAXSY tab 2


SCREEN SHOT









DOWNLOAD LINK



PLS. REPORT ANY ERROR

Share:

Tuesday, October 8, 2013

Out Of Space Error Fix (සිංහලෙන්)

Out Of Space Error Fix




හායි මේකයි සීන් එක සමහර වෙලාවට අපේ ෆෝන් එකේ කොයි තරම් මෙමරිය ‍ෆ්‍රී තිබුනත්  සමහර ඇප් ඉන්ස්ටේල් කරනකොට out of space කියලා වැටෙනවා ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ රූට් කරලා තියන ෆෝන් වලට අනිත් ඒවටත් වෙනවා ඇති මම දන්න තරමින් රූට් කරපුවා වලට විතරයි මෙහෙම ගොඩක් වෙන්නේ අපි කලින් ඉන්ස්ටෝල් කරලා තිබුන ඇප් එකක් ආයමත් අන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරන්ට යද්දී නැත්තම් බාගෙට ඉන්ස්ටෝල් කරද්දී කැන්සල් උනොත් තමයි මෙහෙම out of space කියලා එන්නේ ඒක ‍ෆික්ස් කරන විදිහනම් හරිම සිම්පල් ගොඩක් අය දන්න දෙයක් වෙන්ට ඇති ඒ උනාට දන්නේ නැති අයටයි කියන්ට යන්නේ




1) .හරි මුලින්ම රූට් එක්ස්ප්ලෝර හරි මොකක් හරි ෆයිල් බ්‍රෝව්සර් ඇප් එකකිම්DAT >> APP
කියන ෆෝල්ඩර් එකේ ඇති ඒ ඇප් එකේ නමින් හරි ඒ ඇප් එකට සම්බන්ද නමකින් "ODEX" කියලා අගට එන ෆයිල් එකක් අන්න ඒක ඩිලීට් කරලා ට්‍රයි කරන්ට වැඩේ දසමෙට හරියනවා එහෙම හරියන්නේ නැතිනම් ඇත්තටම ඉඩ නෑ මෙමරියේ




මෙහෙම මෙමරිය තියනකොට ඉඩ නෑ කියලා එන්නේ කලිම් අපි ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා අන්ස්ටෝල් කරද්දී මගදී කැන්සල් උනොත් හරි ඉන්ස්ටෝල් වෙද්දී කැන්සල් උනෝතිම් කියලා තමයි මට හිතෙන්නේ ජය (සිම්පල් හෙල්ප්)


PLS. REPORT ANY ERROR 



100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)

Share:

Saturday, October 5, 2013

Unlock screen without button (සිංහලෙන්)

Unlock screen without button 




හායි හායි කොහොමද මට ආව ගැටලුවකට මම පිලිතුරක් හොයාගත්තා ඔයාලටත් ඕන උනොත් ට්‍රයි කරලා බලන්ට ගින්නක්ම නෑ පොඩිවැඩක් කරන්ට තියෙන්නේ මේකයි මම ෆෝන් එකට අලුත් බැක් කවර් එකක් දැන්මා පොඩි අව්ලකට තියෙන්නේ ෆෝන් එකේ පවර් බටන් එක ඔබන්ට අමාරුයි  ඒක නිසා ෆෝන් එක ලොක් උනාම අන්ලොක් කරන්ට හෙන ගේමක් දෙන්ට ඕන මේක පොඩි ඇප් එකක් කිසිම බටන් එකක් ඔබන්නේ නැතිව ෆෝන් එක අන්ලොක් කරත හැකි මේක වැඩ කරන්නේ ෆෝන් එකේ තියන sensor වලින් මේ අපිට කැමති sensor එකක් දාගන්ට පුලුවන් අන්ලොක් කරන්ට හැබයි හොදම proximity sensor එක ෆෝන් එක ලොක් උන වෙලාවට නිකම් ෆෝන් එක උඩින් අත තියන්ට විතරයි තියෙන්නේ අන්ලොක් වෙනවා හරිම ලේසී අපිට කැමති විදිහට අන්ලොක් වෙන්ට යන වේලාවා හරි ගස්ස ගන්ට පුලුවම් මුලින්ම පහල තියෙන ඇප් එක අරගෙන ඉන්ස්ටේල් කරගන්ට 


DOWNLOAD LINK



1) ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඕපන් කරගෙන මුලින්ම Auto Screen On කියන එකට ටික් එක දීල ඉන්ට මේ ටික් එක වැටිලා තියනවානම් විතරයි මේ විදිහට අන්ලොක් වෙන්නේ ෆෝන් එක





2)දැන් ඊට පහලින් තියන Auto Start කියන එකටත් ටික් එක දෙන්ට මේකෙන් වෙන්නේ ඔයාලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරත් මේ ඇප් එක Auto වැඩ කරනවා ඒක නිසා අමුතුවෙන් කරන්ට දෙයක් නෑ 




3)හරි දැන් Choose sensor එකේ තියන Proximity sensor කියන එක දෙන්ට දැන් වැඩේ හරි ෆෝන් එක ලොක් කරලා ස්ක්‍රීන් එක උඩින් අත තියලා බලන්ට නිකන්ම අන්ලොක් වෙයි මෙහෙම කීවාට පැහැදිලි නැත්තම් පහල වීඩියෝව බලන්ට 


How to use AUTO SCREEN ON




මේකනම් පට්ට් ඇප් එකක් පවුච් එකක් වගේ යූස් කරනවානම් පවුච් එක අරිනකොටම අන්ලොක් වෙනවා මේකේ සෙටින් තව තියනවා ඔයාලට කැමති විදිහට හදා ගන්ට 

*ස්ක්‍රීන් එක ලොක් වෙනවෙලාව
*අන්ලොක් කරන්ට කොච්චර ටච් කරන්ට ඕනද

තව සෙටින් තියනවා ඒවා ඔයාලට ඕන විදිහට හදා ගන්ට පුලුවම් මේකේ වැදගත් උනානම් කමන්ට් එකක් දාලම යන්ට


PLS. REPORT ANY ERROR 




100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)
Share: