Thursday, June 19, 2014

Flappy Bird [ MODE SCORE ] (සිංහලෙන්)

Flappy Bird [ MODE SCORE ]



හායි හරිම අමාරුවෙන් ඉන්නේ මහ ජරා හෙම්බිරිසාවක් නිසා ආසාවට වගේ Flappy Bird ගේම් එක දාගෙන සෙල්ලම් කරා උපරිම ලකුනු 9න් එහාට යාගන්ට බෑ හෙම්බිරිසාවට වඩා අමාරුයි Flappy Bird සෙල්ලම් කරන එක සමහර විට මේ වගේ සිම්පල් ගේම් එකක් සෙල්ලම් කරන්ට බෑ කියන්නේ මගේ තියන දුර්වල කමක් වෙන්ට ඇති නිකමට වගේ බැලුවා ස්කෝර් එක අපිට වෙනස් කරන්ට බැහැද කියලා බැරිකමක් නෑ පුලුවම් හරිම සිම්පල් රූට් කරලා තියෙන්ට ඕනේ රූට් එක්ස්ප්ලෝරා තියෙන්ටත් ඕන කැමති අය ඉන්නවානම් කරලා බල්න්ට අනිත් අය දැනුමට එක්කරග්න්ට කරන විදිහ



1. මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා 

Data > Data > Com.Dotgears.FlappyBird

ෆෝල්ඩර් එකට යන්ට





2. දැන් කරන්ට තියෙන්නේ com.dotgears.Flappybird කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා shared_prefs කියලා ෆෝල්ඩර් එකක් ඒක ඕපන් කරගෙන ඉවර වෙලා FlappyBird.xml. කියන ෆයිල් එක උඩ ටිකක් ටච් කරගෙන ඉන්ට එතකොට Options මෙනු එක එනවා ඒකේ තියනවා OPEN IN TEXT EDITOR කියලා ඒක දෙන්ට






3.එඩිට් කරන්ට ඕපන් කලහම තියනවා

<int nam="score" value="xxx"  />

 මෙන්න මේ ලයින් එකේ මම xxx කියලා ගහලා තියන තැනට ඔයාලා කැමති ගානක් දෙන්ට පහල දාලා තියන ස්ක්‍රීන් ශොට් එක බැලුවනම් ගොඩක් පැහැදිලි වෙනවා මම කියන එක
(මම xxx කියලා ගහලා තියන තැන ඇත්තේ ඔයාලාගේ දැනට තියන ස්කෝර් එක)


හරි දැන් ෆෝන් එක රීබූට් පාරක් දාලා ගේම් එක ඔන් කරලා බලන්ට කොහොමද ස්කෝර් එක කියලා මේවගේ පොඩි පොඩි දේවල් දැන ගෙන ඉන්න එක ගොඩක් වටිනවා






මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR




Share:

Thursday, June 5, 2014

VECTOR PC GAME [exe]


VECTOR PC GAME





හායි මම වැඩිය ගේම් පස්සේ එලෙවන්නේ නෑ ඒ උන්නට හොද ගේම් එකක් හම්බ උනොත් අත අරින්නේත් නෑමට කොල්ලෙක් කීවා VECTOR ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක මරු කියලා ඉතිම් මම ඩවුන්ලෝඩ් කරන්ට හොයද්දී මට VECTOR PC ගේම් එක හම්බ උනා ඇත්තටම මරු ගේම් එකක් ඕන කොම්පුටර් එකක ප්ලේ කරන්ටත් පුලුවම් ලෙවල් 50ක් විතර තියනවා කම්මැලි කමක් නැතිව සෙල්ලම් කරන්ට පුලුවම් ගේම් එකක් මේක 40 mbක් වගේ තියන නිසා ඕන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්ටත් ලේසී ඇත්තම කීවොත් මරුම ගේම් එකක් ප්ලේ කරලම බලන්ට කම්මැලි කමක් නැතිව ප්ලේ කරන්ට පුලුවම්  නිකන්ම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්ට තියෙන්නේ මම පහලින් ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාලා ඇති බලලම සෙල්ලම් කරන්ටකෝ






































DOWNLOAD






මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share:

Screen Off Animation (සිංහලෙන්)

Screen Off Animation





හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දාන්ට ආවේ එකෙක් කල ගොන් වැඩක් හින්දා දාන්ට හිතාන හිටිය හොද පෝස්ට් දෙකක්ම දාන්ට වෙන්නේ නැති එක ගැනනම් දුකයි ගියදේ ගියා මේ පෝස්ට් එකනම් ගොඩක් අය ආසා හිතෙන පෝස්ට් එකක් වෙයි මෙකද අපි ආසයි අනිත් අයට වඩා අපේ ෆෝන් එක ටිකක් ලස්සනට තියාගන්ට ඒ වෙනුවෙන් කීයක් දේ කරලා ඇතිද මේකත් ඒ වගේ වැඩක් මේකෙන් වෙන්නේ අපි ෆෝන් එක ලොක් කරනකොට නිකන්ම ලොක් වෙන්නේ නැතිව පුන්චි වැඩ කෑල්ලක් වැටිලා ස්කීන් එක ලොක් වෙන්ට සමහර ලොක් ඇප් වලත් තියනවා මේ සීන් එක ඒ උනාට ‍රැම් එක ගොඩක් යනවා ඒ වැඩේට මේකේ එහෙම වෙන්නේම නෑ ‍රැම් එක පොඩ්ඩක්වත් ගන්නේ නෑ ඒක තමයි තියෙන විසේසත්වය මේකත් කලින් වගේම හොද XPOSED ඇප් එකක් මේ ඇප් එක ගොඩක් ලොකු නෑ 200KB වගේ XPOSED ඉන්ස්ටෝල් කරලා නැති අය XPOSED ඉන්ස්ටෝල් කරලා පහල තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ට ඒ කරලා වැඩේට බහිමු









DOWNLOAD







1.හරි දැන් හැමෝම Xposed ඉන්ස්ටෝල් කරගෙන Screen of Animation ඇප් එකත් ඉන්ස්ටෝල් කරගෙන් ඇති Xposed වලින් නිකන්ම වැඩ කරන්ට බෑ  ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන්  Xposed Installer එක ඕපන් කරලා  Modules වලට යන්ට ඒකේ තියෙනවා  Screen Off Animation ඇප් එක ඒක ඉස්සරහ තියන ටික් එක දාලා ෆෝන් එකට රීස්ට්‍රාට් පාරක් දාන්ට






2.හරි දැන් Xposed වැඩ ඉවරයි දැන් කරන්ට තියෙන්නේ Screen off Animation ඇප් එක ඕපන් කරගන්ට ඒ කරලා උඩම තියනවා Enable කියලා ඒක ON කරන්ට ඒකරලා  ANIMATION කියන තැන තියන Select Animation  කියන එකේ තියන ඕනම ඇනිමේෂන් එකක්  ප්‍රිවිව් කරලා බලලා සිලෙක් කරගන්ට







3.දැන් ඉතිම් වැඩ ඔක්කම ඉවරයි  Speed කියන තැනින් ඔයාලට කැමති ගානකට Animation එකේ ස්පීඩ් එක වෙනස් කරලා යට තියෙන Preview Animation කියන එකෙන් ඇනිමේෂන් එක Preview කරලා බලාගන්ට පුලුවම්







දැන් ඉතිම් ඔක්කම වැඩ ඉවරයි දැන් ඔයාලා වෙනදාවගේ ෆෝන් එක ලොක් බටන් එකෙන් ලොක් කරලා බලන්ට ඔයාලා දාපු ඇනිමේෂන් එක ගානට වැඩ කරනවා තවත් පැහැදිලි වෙන්ට මම පොඩි වීඩියෝ එකක් කලා ඒකත් බලන්ටකෝ







හොදයි කියලා හිතෙනවානම් කමන්ට් එකක් දාන්ට කාටවත් බලපෑමක් නෑ මම දන්න දේ තේරෙන සිංහලන් කියලා දුන්නා නොදන්නා අයට හොදයිනම් කමන්ට් එකක් දාලා යන්ට ජය









මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share: