හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දාන්ට ආවේ එකෙක් කල ගොන් වැඩක් හින්දා දාන්ට හිතාන හිටිය හොද පෝස්ට් දෙකක්ම දාන්ට වෙන්නේ නැති එක ගැනනම් දුකයි ගියදේ ගියා මේ පෝස්ට් එකනම් ගොඩක් අය ආසා හිතෙන පෝස්ට් එකක් වෙයි මෙකද අපි ආසයි අනිත් අයට වඩා අපේ ෆෝන් එක ටිකක් ලස්සනට තියාගන්ට ඒ වෙනුවෙන් කීයක් දේ කරලා ඇතිද මේකත් ඒ වගේ වැඩක් මේකෙන් වෙන්නේ අපි ෆෝන් එක ලොක් කරනකොට නිකන්ම ලොක් වෙන්නේ නැතිව පුන්චි වැඩ කෑල්ලක් වැටිලා ස්කීන් එක ලොක් වෙන්ට සමහර ලොක් ඇප් වලත් තියනවා මේ සීන් එක ඒ උනාට රැම් එක ගොඩක් යනවා ඒ වැඩේට මේකේ එහෙම වෙන්නේම නෑ රැම් එක පොඩ්ඩක්වත් ගන්නේ නෑ ඒක තමයි තියෙන විසේසත්වය මේකත් කලින් වගේම හොද XPOSED ඇප් එකක් මේ ඇප් එක ගොඩක් ලොකු නෑ 200KB වගේ XPOSED ඉන්ස්ටෝල් කරලා නැති අය XPOSED ඉන්ස්ටෝල් කරලා පහල තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ට ඒ කරලා වැඩේට බහිමු
DOWNLOAD
1.හරි දැන් හැමෝම Xposed ඉන්ස්ටෝල් කරගෙන Screen of Animation ඇප් එකත් ඉන්ස්ටෝල් කරගෙන් ඇති Xposed වලින් නිකන්ම වැඩ කරන්ට බෑ ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් Xposed Installer එක ඕපන් කරලා Modules වලට යන්ට ඒකේ තියෙනවා Screen Off Animation ඇප් එක ඒක ඉස්සරහ තියන ටික් එක දාලා ෆෝන් එකට රීස්ට්‍රාට් පාරක් දාන්ට
2.හරි දැන් Xposed වැඩ ඉවරයි දැන් කරන්ට තියෙන්නේ Screen off Animation ඇප් එක ඕපන් කරගන්ට ඒ කරලා උඩම තියනවා Enable කියලා ඒක ON කරන්ට ඒකරලා ANIMATION කියන තැන තියන Select Animation කියන එකේ තියන ඕනම ඇනිමේෂන් එකක් ප්‍රිවිව් කරලා බලලා සිලෙක් කරගන්ට
3.දැන් ඉතිම් වැඩ ඔක්කම ඉවරයි Speed කියන තැනින් ඔයාලට කැමති ගානකට Animation එකේ ස්පීඩ් එක වෙනස් කරලා යට තියෙන Preview Animation කියන එකෙන් ඇනිමේෂන් එක Preview කරලා බලාගන්ට පුලුවම්
දැන් ඉතිම් ඔක්කම වැඩ ඉවරයි දැන් ඔයාලා වෙනදාවගේ ෆෝන් එක ලොක් බටන් එකෙන් ලොක් කරලා බලන්ට ඔයාලා දාපු ඇනිමේෂන් එක ගානට වැඩ කරනවා තවත් පැහැදිලි වෙන්ට මම පොඩි වීඩියෝ එකක් කලා ඒකත් බලන්ටකෝ
හොදයි කියලා හිතෙනවානම් කමන්ට් එකක් දාන්ට කාටවත් බලපෑමක් නෑ මම දන්න දේ තේරෙන සිංහලන් කියලා දුන්නා නොදන්නා අයට හොදයිනම් කමන්ට් එකක් දාලා යන්ට ජය
මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
0 comments:
Post a Comment