Thursday, August 14, 2014

ZipSigner (සිංහලෙන්)

ZipSigner 




හායි ටික දවසකට පස්සේ පෝස්ට් එකක් දාන්ට යන්නේ ගොඩක් අය දන්නවා ඇති නොදන්න දෙතුන් දෙනාටයි කියලා දෙන්නේ හරිය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කරනකොට ඉතිම් මොකක් හරි කරන්ට දෙයක් තියෙනවා නේ ඒක නිසා කම්මැලි වෙලාවට මේක කරලා බලන්ට කතාව තමයි මොකක් හරි ඇප් එකක් දාගත්තහම අපිට හිතෙනවා නේ මෙහෙම තිබුනොත් හොදයි ටිකක් ලොකු උනානම් හොදයි අපේ ෆොටෝ එකක් දාගත්තහම හොදයි කියලා ඒ වේලාවට අපි කරන්නේ ඉතිම් apk ෆයිල් එක අරගෙන Winrar වලින් හරි Winzip වලිම් හරි ඕක එක්ස්ට්‍රක් කරලා අරගෙන ඇතුලේ තියෙන Image ෆයිල් එඩිට් කරලා අපි කැමති විදිහට එක එක පින්තූර දාලා වැඩ දාලා හදනවා Apkmania එකෙන් ගේම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරහම ඔන්න ගේම් එක ඔන් වෙනකොටම උන්ගේ ලෝගෝ එක වැටෙනවා ඒ apk එක එඩිට් කරලා තමයි ඉතිම් ඔය කරන මගුල් ඔක්කම කරලා ආපහු ඕක winrar හරි winzip වලිම් හරි කොම්පෝස් කරලා apk එක ෆෝන් එකට දාලා ඉන්ස්ටෝල් කරනකොට  ඉතිම් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ ඒ වෙලාවට ඉතිම් කරන වැඩෙත් මග දාලා නිකම් ඉන්නවා නිකන්ම APK එක එඩිට් කරාට වැඩක් නෑ එහෙම එඩිට් කරලා apk එක ඇන්ඩ්‍රොයිඩ් වලට හදුනා ගැනීමට පර්මිෂන් දෙන්ට ඕනේ නැතිනම් ඉන්ස්ටෝල් කරන්ට බෑ අන්න ඒකට තමයි ZipSigner කියන්නේ කොහොමද මේක කරන්නේ කියලා මම APK එකක් එඩිට් කරලාම පෙන්නන්නම් මේක කරන විදිහ හරිම සිම්පල් එතකොට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ගැන බ්ලොග් ලියන අනිත් කොල්ලන්ටත් ඇප් එකක් ගැන එහෙම ලියද්දි බ්ලොගේ නම දාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරන්ට දාන්ට මුලින්ම ZipSigner ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්ටකෝ මම එඩි කරන්ට යන්නේ Flappy Bird apk එක ඔන් වෙනකොට මගේ බ්ලොග් එකේ නම වැටෙන විදිහට ඔන්න

DOWNLOAD
DOWNLOAD LINK







1.සරලයි සරලයි මම කරන්නේ Flappy Bird apk එක එඩිට් කරලා බ්ලොග් එකේ නම වැටෙන්ට හදන්ටයි යන්නේ මුලින්ම කියන්ට ඕනේ මේක ඕනම apk ෆයිල් එකකට කරන්ට පුලුවම් තමුන් කැමති විදිහකට එඩිට් කරලා Signer apk එකක් විදිහට වැඩි කතා ඕන නෑ මුලින්ම කරන්ට තියෙන්නේ එඩිට් කරන apk එක අරගෙන winrar වලින් හරි winzip වලිම් හරි ඕපන් කරගන්ට






2.Winrar වලිම් ඕපන් කරගෙන ඉවර වෙලා ඇතුලේ තියන ඔක්කම ෆයිල් ටික ඔයාලා අලුතිම් ෆෝල්ඩර් එකක් ඕපන් කරලා සේරම ටික ඇදලා ඒ ෆෝල්ඩර් එකට දාන්ට හරියටම කීවොත් එක්ස්ට්‍රක් කරන්ට අලුත් ෆෝල්ඩර් එකකට



3.හරි දැන් ඔයාලා එක්ස්ට්‍රක් කරගත්ත ෆයිල් කැමති විදිහකට එඩිට් කරගන්ට තියෙන්නේ ඔය res කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි තියෙන Image ෆයිල් තියෙන්නේ ඔයාලට කැමති විදිහට ඒවා එඩිට් කරගන්ට මමනම් splash ඉමේජ් එක එඩිට් කරන්නේ

(එඩිට් කරන්ට කලිම්)


(එඩිට් කලාට පසුව)


4.හරි ඕන විදිහට එඩික් කරලා ඉවර වෙලා ආපහු ඔයාලා එඩිට් කරන්ට යන apk ෆයිල් එක Winrar වලිම් ඕපන් කරගෙන ඉවර වෙලා ඔයාලා එක්ස්ට්‍රක් කරගත්ත ෆයිල් ටික ඔක්කම සිලෙක් කරලා Winrar වලට ඇදලා දාන්ට  මම හිතෙනවා පැහැදිලි ඇති කියලා අපහැදිලිනම් හල තියෙන පින්තූර බලන්ට



5.හරි දැන් ඔයාලා apk එක එඩිට් කරගෙන ඉවරයි ඔයාලා ඕක ෆෝන් එකට දාගන්ට ඒ කරලා ඉන්ස්ටෝල් කරන්ට යන්ට එතකොට වැටෙයි ඉන්ස්ටෝල් කරන්ට බෑ කියලා මේ වගේ




6. හරි දැන් තමයි වැඩේ තියෙන්නේ මුලින්ම කරන්ට තියෙන්නේ මම දීලා තියෙන ZipSigner  ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක ඒ කරලා ZipSigner  ඇප් එක ඕපන් කරගන්ට ඒකේ උඩම තියෙනවා  Choose in/Out කියලා අන්න ඒකට යන්ට ඒ කරලා ඉවර වෙලා ඔයාලා එඩිට් කරපු apk ෆෝන් එකට දාපු තැනින් හොයලා සිලෙක් කරන්ට දැන් කරන්ට තියෙන්නේ ZipSigner ඇප් එකේ යටම තියෙනවා Sign The File කියලා ඒක දෙන්ට





7. දැන් ඉතිම් වැඩේ ඉවරයි apk එක Sing වෙලා ඉවර උනාම  Succes කියලා වැටෙයි දැන් කරන්ට තියෙන්නේ ඔයාලාගේ ෆෝන් එකේ තියන ෆයිල් මැනේජර් එකකිම් ඔයාලා එඩිට් කරපු apk එක තියෙන තැනට යන්ට එතන තියෙනවා ඔයලා Signed කරපු APK ෆයිල් එක ඔයාලා එඩිට් කරපු apk එකේ නමින්ම තියෙන්නේ ඒකේ අන්තිමට තියෙන්නේ Signed කියලා ඒක තමයි ෆයිල් එක දැන් ඒක ඉන්ස්ටෝල් කරලා බලන්ට හරි ආකාරයටම ඉන්ස්ටෝල් වෙනවා මම පහල දාලා තියෙනවා මම එඩිට් කරපු APK එකේ වීඩියෝවක් ඒකත් බලන්ට




මෙන්න මම මෙච්චර වෙලා එඩිට් කරපු Flappy brd ඕපන් වෙන විදිහ



මෙකයි සීන් එක මෙවගේ දෙවල් කරලා ගන්න පොඩි අතාල් එක වෙන කිසිම දේකිම් ගන්ට බෑ අපිට ඕන විදිහට කස්ටම් කරගන්ට පුලුවම් Flappy Bird වගේ ගේම් එකක්නම් අපිට පුලුවම් සම්පූර්නයෙන් වෙනස් කරන්ට තව ඕනනම් පුලුවම් පැකේජ් නේම් එක ඇප් නේම් එක වගේ වෙනස් කරලා ගොඩක් වැඩ කරන්ට ඒ ගැන පස්සේ කියන්නම් මේකෙන් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් OS එක බාරගන්නා apk එකක් විදිහට අපි එඩිට් කරපු apk එක Signed කරන එක ඉස්සරහට දාන පෝස්ට් වලට ඕන නිසා තමයි මේ පෝස්ට් එක මුලින්ම දැන්මේ එහෙනම් කරලා බලලා කමන්ට් එකක් එහෙම දාන්ට ජය!



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR


Share: