Saturday, February 22, 2014

Battery Themeing (සිංහලෙන්)

Battery Theme (සිංහලෙන්)




හායි ‍ෆ්‍රාන්ඩ්ස්ලා කම්මැලි කමටත් එක්ක පෝස්ට් එකක් දාන්ට හිතුනා ඔය නෙට් එකේ ඉන්නකොටම තමයි සෙට් උනේ මේක දන්න අයනම් ඇති නොදන්න අයට තමයි මේ කියලා දෙන්ට යන්නේ අපි හැමේම කැමතීනේ ෆෝන් එක එලට ලස්සනට තියාගන්ට ඒ අයටනම් ගොඩක් මේක වැදගත් වෙයි කොහොමද හැමදාම දකින විදිහට වඩා වෙනස් විදිහට ෆෝන් එකේ බැටරි අයිකන් දැක්කනම්  පොඩ්ඩක් නෙවෙයි ගොඩක් වෙනස් විදිහට නිකම් නෙවෙයි ඇනිමේෂන් ඒවා නිකම්ම තියනවාට වඩා පොඩ්ඩක් වෙනස් උනාම ගති අනික මේකෙන් ඔයාලාගේ ‍රැම් එක කන්නේ නෑ අනිත් ඇප් වලට වගේ එක්ස් තීම් එන්ජිනියර් පාවිච්චි කරපු අයනම් අයිකන් වෙනස ගැන දන්නවානේ මේකට ඉතිම් ෆෝන් එක රූට් කරලා  Xposed Framework ඉන්ස්ටෝල් කරලා තිය්යෙන්ට ඕනේ දන්නවානේ Xposed ගැන ඇන්ඩ්‍රොයිඩ් මොඩිෆයි කරන්ට නැතිවම බෑ  Xposed Framework  ඉන්ස්ටෝල් කරලා නැති අය පහලා ලින්ක් එකෙන් ඉන්ස්ටේල් කරලා වැඩේට බහිමු


Xposed Framework ඉන්ස්ටෝල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් වැඩේ කරගන්ට


1)XPOSED ඉන්ස්ටෝල් කරපු අය මම පහල දාලාතියනවා බැටරි අයිකන් තොගයක් කැමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට link ගොඩක් තියන නිසා වෙනම අප්ලෝඩ් කරන්ට ගොඩක් වෙලා යනවා ඒක නිසා මම උපුටාගත්ත ලින්ක් ටිකක් දානවා කැමති තරමක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන


















































Blue



Green



Red 













.










2.ලින්ක් වල පොඩි පොඩි ගැටලු තිබුනොත් සමා වෙන්ට මේ ඔක්කම එකෙන් එක අප්ලෝඩ් කරන්ට ගියොත් අද රෑ වෙනකම් දාන්ට වෙනවා හරි තව දෙයක් ඔයාලා වෙන මොකක් හරි Xposed ඇප් එකකිම් බැටරි අයිකන් වෙනස් කරගෙන ඉන්නවානම් එක අයින් කරන්ට වෙනවා හරිය එහෙනම් ගේමට බහිමු මම හිතනවා ඔයාලා කැමති බැටරි අයිකන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා කීයක් ඉන්ස්ටෝල් කරත් එක වැර එකයි හොදේ කමතිනම් පස්සේ මාරු කරගන්ට පුලුවම් හරි එහෙනම් මුලින්ම Xposed ඕපන් කරගන්ට





3. MODULES කියන එක ඇතුලේ ඇති ඔයාලා ඉන්ස්ටෝල් කරගත්ත බැටරි අයිකන් ඔක්කම එතනදිනම් අයිකන් එක පේන්නේ නෑ නමින් තමයි ‍තෝරා ගන්ට වෙන්නේ හරිය දැන් කරන්ට තියෙන්නේ ඔයාලා කැමතිම අයිකන් ඇප් එක ඉස්සරහ තියන ටික් එක දීලා ෆෝන් එක රීස්ට්‍රාට් කරන්ට විතරයි ඔයාලාගේ අයිකන් එක ඇප්ලයි වෙලා ඇති ඔයාලාට වෙන අයිකන් එකක් දාගන්ට ඕනනම් කලිම් තීම් එකේ ටික් එක අයින් කරලා කැමති එකකට දෙන්ට විතරයි තීම් නැතිව ෆෝන් එකටම එන අයිකන් එක ඕනනම් ටික් එක දාලා තියන එක අයින් කරලා රීබූට් කරන්ට වැඩේ ගොඩ









වතුර තිබහ එන්ට කලිම් වතුර බීමහම ඇගටත් හොදයි ලෙඩත් නෑ වගේ ෆෝන් එක දැකලම එපා වෙන්ට කලිම් ටිකක් මොඩිෆයි කරලා ගන්ට හැමදාම පරිප්පුයි බතුයි කෑවම බතුත් එපා වෙනවා පරිප්පුත් එපා වෙනවා මේකෙන් හොදක් උනානම් කමන්ට් එකක් දාන්ට ජය!



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       


PLS. REPORT ANY ERROR

100% droid lanka post

Share: