Friday, December 6, 2013

Xposed Framework And GravityBox install (තේරෙන සිංහලෙන්)

Xposed Framework And GravityBox install




හායි ගොඩ කාලෙකිම් පෝස්ට් එකක් ලියන්ට කියලා හිතුවා අකුරු එහෙම වැරදුනොත් සොරි වෙන්ට ඕනේ මම මෙතෙක් කල ලියපු පෝස්ට් වලිම් මම ගොඩක්ම ආසාවෙන් ලියන්ට යන පෝස්ට් එකක් ඒකට හේතුව තමයි Xposed Framework ඉන්ස්ටෝල් කරගත්තා කියන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක අපි නොහිතන තරම් වෙනස් කරන්ට පුලුවම් උදාහරනයක් ගත්තොත් අපි ආසයි නේ ෆෝන් එක ලස්සනට තියාගන්ට මේකෙන් වෙනස් කරගත හැකී ඊට අමතරව ගොඩක් වැඩ පුලුවම්  හරියටම කියව්වොත් නිදානයක් හොයාගත්තා වගේ තමයි මේකයි මේක කරන්ට අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්ටනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ මමනම් alcatel හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD LINK


1)හරි දැන් වැඩේට බහිමු  මුලින්ම Xposed Installer.apk ඉන්ස්ටේල් කරගන්ට කරගෙන ඉවර වෙලා ඕපන් කරගන්ට හැම පියවරකම රූප පහල තියනවා


2)හරි ඕපන් කරගෙන ඉවර වෙලා Framework කියන එක ඕපන් කරගන්ට




 3)දැන් තමයි ෆෝන් එකට Xposed Framework ඉන්ස්ටේල් කරන්ට යන්නේ ඒකට INSTALL/UPDATE කියල තියන එක දෙන්ට ඉන්ස්ටේල් උනාට පස්සේ ෆෝන් එක Reboot කරන්ට කියලා වැටෙනවා එහෙම වැ‍ටුනට පස්සේ ෆෝන් එක රීබූට් කරන්ට


 4)හරි දැන් ආපහු xposed ඕපන් කරලා  Framework එකට ගිහිල්ලා බලන්ට Active කියලා තියන ඉලක්කම් කොලපාට වෙලාද කියලා  Framework ඉන්ස්ටේල් කරන්ට කලින්නම් ඕක රතුපාටයි ඉන්ටේල් වෙලානම් කොලපාටයි කොලපාට වෙලානම් වඩේ ගොඩ ඔයාල Xposed Framework සාර්තකව ඉන්ස්ටේල් කරගෙන දැන් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එක ලස්සන කරගන්ට


5)හරි දැන් ෆෝන් එක පොඩ්ඩක් මොඩිෆයි කරමු දැන් ඔයාලා ඩවුන්ලේඩ් කරගත්ත GravityBox.apk ඇප් එක ඉන්ස්ටේල් කරගන්ට


6)ඉන්ස්ටෝල් කරගත්ත ගමන් වැඩේ කරන්ට බෑ ඔයාලා ආපහු xposed ඇප් එක ඕපන් කරලා MODULES කියන එක ඕපන් කරන්ට



7)MODULES එකේ ඇති ඔයාල ඉන්ස්ටේල් කරගත්ත GravityBox කියලා module එක ඒකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් කරන්ට



8)හරි දැන් ඔයාලා GravityBox එක ඕපන් කරලා ෆෝන් එක මොඩිෆයි කරන්ට පුලුවම් 

බැට්‍රි අයිකන්
සිග්නල් අයිකන්
වෙලාව සෙන්ටර් කරන එක
ඩේටා ස්පීඩ් එක පෙන්නන්ට 
nova bar එකක් දාගන්ට
පවර් මෙනු එකට ස්කීන් ශොට්,රීබූට්,රිකවරි









තව ගොඩක් වැඩ තියනවා GravityBox ඕපන් කරලම බලන්ටකෝ xposed වලතියන download කියන එකේ තියනවා හොද හොද modules හොද එකක් හම්බ උනෙත් මටත් කියන්ට ඕනේ මේකෙන් කරන්ට පුලුව්වම් වැඩනම් ලෙවෙත් නැති තරම් එකෙන් එක කියන්නම් එහෙනම් ට්‍රයි කරල බලන්ටකෝ


PLS. REPORT ANY ERROR

100% droid lanka post

Share:

19 comments:

  1. මැක්සා post එක (Y)

    ReplyDelete
  2. මචන් වැඩ කලා
    මොඩියුල් වෙන වෙනම දාගන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. Xposed හරහා down කරන්න පුළුවන් නේද?

      Delete
  3. මෙන්න මේක බලන්න සහෝ

    http://repo.xposed.info/module-overview

    ReplyDelete
  4. Meka JB walata witharada ICS walata GravityBox.apk eka hoya ganne kohenda

    ReplyDelete
  5. අයියෝ... මේක android 2.1 වලට වැඩ කරන්නේ නෑ නේ :(

    ReplyDelete
  6. mg s4 ekak thiyenne xposed framewark install karanna ba check rooted acces kiuala watenawa...meka install karanna kalin root karanna onida...

    ReplyDelete
  7. mhng meka zigo eoc6i wala wada nane bng..ekata wada karana widiya hadaganna kiyahangko machoo.

    ReplyDelete
  8. Wow thank u bro.I done it amazing.

    ReplyDelete
  9. Machan meka mage phone eke wada nane hada ganne kohomada install update deddi error ekak enawa

    ReplyDelete
  10. මචන් මේක ZIGO NEBULA 6.9 tab එකට දන්න බැනේද මචන්....?

    ReplyDelete
  11. මචන් මේක ZIGO NEBULA 6.9 tab එකට දන්න බැනේද මචන්....?

    ReplyDelete
  12. Huawei y6 xposed install wenne nane.....

    ReplyDelete
  13. Setting walata pic ekak dana widiya kiyapallako machanla

    ReplyDelete