Tuesday, December 10, 2013

Greenify (සිංහලෙන්)

Greenify *ROOT*



හායි මේකනම් පට්ටම ඇප් එක ගොඩක් අය දැනටමත් දන්නවා ඇති සමහරුන්ට මේකෙන් වැඩක් නැතිව ඇති ඒ උනාට මේක තමයි මම දන්න තරමින් බැටරි සේව් කරන හොදම ඇප් එක ඒ උනාට මේක බැටරි සේව් ඇප් එකක්ම කියන්ට බෑ මොකද මේකෙන් වෙන්නේ Running ඇප් ඩිසේබල් කරන්ට පුලුවම් දන්නවානේ ෆේස්බුක් ඇප් එක /ෆේස් බුක් මැසෙන්ජර් /මැප් සර්විස් වගේ ඇප් කොහොමත් ‍රැම් එක කනවනේ මේකෙන් පුලුවම් සම්පූර්නයෙන්ම නවත්තන්ට රන් වෙන එක අපිට ඕන වෙලාවට විතරක් රන්කරගන්ට පුලුවම් ඒක නිසා බැටරිය බහින එකක් ගොඩක් අඩුයි අනික පට්ටම ස්පීඩ් හරි දැන් බලමු මේක කරන හැටි මුලින්ම කියන්ට ඕනේ ෆෝන් එක අනිවා රූට් කරලා තියෙන්ට ඕනේ අනික  Xposed ඉන්ස්ටේල් කරලා තියෙන්ටම ඕනේ  Xposed ඉන්ස්ටේල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් ගිහිත් මුලින්ම  Xposed ඉන්ස්ටෙල් කරලා ඉන්ට




1)හරි Xposed ඉන්ස්ටේල් කරලා ඉවර අය මුලින්ම Greenify ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ටේල් කරන්ට


DOWNLOAD LINK




2)දන්නවානේ xposed MODULES ඇප් ඉන්ස්ටේල් කරගත්ත ගමන් වැඩ කරන්ට බෑ කියලා ඒකට කරන්ට ඕනේ xposed ඇප් එක ඕපන් කරලා  MODULES එකේ තියන Greenify ඇප් එකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් කරන්ට




4)හරි දැන් Greenify  ඕපන් කරන්ට ඕපන් කරපුවහම ඔයාලගේ තියෙන ඇප් ඔක්කම පෙන්නනවා රන් වෙන ඇප් වගේම නැති ඇප් ඔක්කම ඔයාලට කරන්ට තියෙන්නේ ඔයාලට අනවෂ්ය ඇප් ඔක්කම සිලෙක් කරන්ට අනවෂ්ය කීවෙ අපි වැඩක් ගන්නෙ නැති වෙලාවට රන් වෙන්ට ඕන නැති ඇප් තියෙන්නේ අන්න ඒවා එහේම සිලික් කරලා උඩ තියන හරි සලකුන දෙන්ට එතකොට සිලෙක් කරපු ඇප් Hibernation වෙනවා ඒ කියන්නේ නිකම් නින්දකට වැටෙනවා වගේ ඔක්කම ඇප් ටික

(සැලකිය යුතුයි ලෝන්චර් /සවුන්ඩ් මොඩ් වගේ ඇප්නම් සිලෙක් කරන්ට එප මොකද Hibernation වෙද්දී ඒවාත් නවතිනවා ඒකයි)





5)හරි දැන් ඔයාලට බැලුවානම් තේරෙයි රනින්ග් සර්විස් වල ඔයාලා නිදි කරවපු එක ඇප් එකක්වත් රන් කරන්නේ නෑ ඇප් රන් වෙන්නේ නැ කියන්නේ ප්‍රොසිසර් යූස් එක අඩුවෙනවා ඒ කියන්නේ බැටරිය එතනින් සේව් වෙනවා


Hibernation කිරීමට පෙර රනින්ග් සර්විස්



Hibernation කිරීමෙන් පසු රනින්ග් සර්විස්



6)හරි ඔයාලා Hibernation කරලා තියන ඇප් එකක් ඕපන් කරා කියලා ඇප් එකේ කිසි අවුලක් නෑ එහෙම ඇප් එක ඕපන් කරහම ඒක පෙන්ඩින්ග් ලිස්ට් එකට යනවා නිකන්ම


7)පෙන්ඩින්ග් ලිස්ට් එකේ ඇප් එකක් තිබුනොත් ඒකට ‍රැම් එක යූස් වෙනවා ඒකට කරන්ට ඕනේ මුලින්ම ඔයලා හෝම් එකට ගිහිල්ලා Widget එකක් ඇඩ් කරගන්ට ඕනේ Widgets list එකේ ඇවිත් ඇති Hibernate Now කියලා Widget එකක් ඒක හෝම් එකට ඇඩ් කරගන්ට



8)දැන් ඉතිම් වැඩ ඔක්කම ඉවරයි ඔයාලා මොකක් හරි ඇප් එකකිම් වැඩක් අරගෙන ඉවර වෙලා home එකේ තියන HIbernatate now කියන Widget  එක ටච් කරන්ට එතකොට පෙන්ඩින්ග් ලිස්ට් එකෙන් අයින් වෙනවා ඇප් එක ස්ටොප් වෙනවා ‍රැම් එක ‍ෆ්‍රී වෙනවා ෆෝන් එක ස්පීඩ් වෙනවා බැටරිය සේව් වෙනවා මට බැටරි යූස්නම් ස්කීන් ශොට් එකක් දාන්ට වෙන්නේ නෑ මොකද මම මේ පොස්ට් එක ලියනකම් ෆෝන් එක චාජ් එකට ගහව්වා



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       




PLS. REPORT ANY ERROR


100% DroidLanka post

Share:

3 comments:

  1. Greenify daanna Xposed daannama one nane ban

    ReplyDelete
  2. failed to hibernate kiyala enawa ne ayi e...........?

    ReplyDelete
  3. failed to hibernate kiyala enawa ne ayi e...........?

    ReplyDelete