Sunday, December 29, 2013

Flash Transfer (සිංහලෙන්)

Flash Transfer



හායි මචන්ලා මෙන්න පට්ටම වැඩ කෑල්ලක් මොකක්ද කියනවානම් WIFI වලිම් ෆෝන් අතරේ ෆයිල් ශෙයා කරන්ට කිසිම ලිමිට් එකක් නෑ පට්ටම ස්පීඩ් 50mb සෙන්ඩ් වෙන්ට යන්නේ තත්පර 19 හරියටම කීවොත් මගේ ෆෝන් එකේනම්. මේකේ විෂේශත්වය ෆෝන් උපරිම 8ක් එක්ක උනත් ෆයිල් ශෙයා කරන්ට පුලුවම් අනික සිත් ඇදගන්නා සුලු විදිහට ෆොටෝ ෂෙයා කරන්ට පුලුවම් ඇප්ස් බැකප් කිරීමෙකින් තොරව ඉන්ස්ටෝල් කරලා තියන ඇප් එකක් උනත් සෙන්ඩ් කරගන්ට පුලුවම් මේක Android 2.3 + වැඩ කරනවා ‍රැට්කරලා තියෙන්ට ඕන නැතිනිසා ඕන කෙනෙක්ට බාවිතාකරන්ටත් පුලුවම් මේකෙනම් ලොකු විස්තරයක් කරන්ට නැති තරම් හරියටම කියනවනම් මැසේජ් යවනවා වගේ තව දෙයක් සැම් සුන්ග් සෝන් වගේ ලොකු ෆෝන් වලවත් මම මෙහෙම සරලව ෆයිල් ෂෙයා කරන්ට පුලුවම් ක්‍රමයක් දැකලා නෑ තිබුනත් හැම ෆෝන් එකටම ශෙයා කරන්ටත් බෑ මේකනම් ලොකු ෆෝන් එකකට ආව ඇප් එකක් නෙවෙයි micromax කියන ෆෝන් වර්ගයට එන එකක් micromax වගේ නමක් අහපුවහම සමහරුන්ට ඒවා හරි නෑ නේ ෆෝන් එක මොක උනත් ඇප් එක මරු පහලින් ඩවුන්ලෝඩ් කරලාම බලන්ට තියන ආතල් එක

DOWNLOAD LINK



1)ෆයිල් ෂෙයා කරන්නේ ෆෝන් ෆෝන් අතර නිසා මුලින්ම තියන ඔක්කම ෆෝන් වලට මේ ඇප් එක ඉන්ස්ටේල් කරගන්ටකෝ


2)හරි දැන් Flash Transfer ඇප් එක ඕපන් කරලා මුලින්ම ඔයාලා මේකේ එකවුන්ට් එකක් හදා ගන්ට ඕනේ මහලොකු දෙයක් නෑ ඩේටා යන්නේත් නෑ සල්ලි කැපෙන්නෙත් නෑ ඔයාලා කැමති නමක් දීලා කැමති පින්තූරයක් දාලා සේව් කරගන්ට


3)හරි දැන් ඇප් එක ඕපන් වෙනවා එතකොට ෆෝන් එකේ ෂෙයා කරන්ට පුලුවම් හැම දෙයක්ම පෙන්නනවා ඇප්,ඉමේජ්.ෆොටෝස්,වීඩියේස්,ඕඩියෝ හැම එකක්ම ඊට අමතරව ශෙයා කරනවානම් ෆයිල් එකක් ෆයිල් කියන එකට ගිහිල්ලා බ්‍රොව්ස් කරලා සෙන්ඩ් කරත හැකි





4)මෙහෙමයි ෆයිල් ෂෙයා කරන්ට කලිම් ගෲප් එකක් ක්‍රියෙට් කරන්ට ඕනේ ගොඩක් ෆෝන් එක්ක ෆයිල් ෂෙයා කරත් ෆෝන් දෙකක් අතරෙ ෆයිල් ෂෙයාකරත් එක්කෙනක් විතරක් ගෲප් එකක් හදන්ට ඕනේ ඒකට කරන්ට ඕනේ උඩතියන CONNECT WITH FRIENDS කියන එකට ගිහිල්ලා CREATE A GROUP කියන එක දෙන්ට



5)හරි දැන් අනිත් අය CONNECT WITH FRIEND ගිහිල්ලා SCAN TO JOIN කියන එක දෙන්ට එතකොට ගෲප් එක ක්‍රියෙට් කරපු ෆෝන් එක පෙන්නනවා එයා අකවුන්ට් එකට දාපු නමින්
 (අවාසනාවට වගේ මේ පෝස්ට් එක ලියද්දී මා ලග ෆෝන් දෙකක් නෑ මේක පෙන්නවන්ට)



6)හරි දැන් ඔයාලා කනෙක් කරගෙන ඉවරයි ඔයාලට කැමති දෙයක් ෂෙයා කරත හැකි ෆෝටෝ එහෙමනම් මරුවට ෂෙයා වෙනවා ඔයාලා ෂෙයා කරන්ට ඕන ෆයිල් එක ටච් කරගෙන ඉදලා ෂෙයා කරන්ට ඕන කෙනාට යවන්ට පුලුවම් පට්ටම පට්ට හරියට තේරුනේ නැතිනම් මේ වීඩියෝව බලන්ටකෝ



ලොකු ලොකු දේවල් ඕනේ නැ  වයිෆයි විතරයි ඕනේ මේකේ වෙනදැ ගැන කියන්ට ඕන නැතිතරම් හැමෝටම තේරෙනවා ඇති මේ පෝස්ට් එක ලියන්නේ දැනටමත් දන්න අයට නෙවෙයි මේ වෙනකම් නොදන ඉන්න අයට ජය වේවා



100% droid lanka post



මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

3 comments:

  1. mama oyage site ekata awe GPS tricks post eka haraha.site ekanum sira. godak kiyala dena ewa watinawa. digatama karagena yanna. jaya weewa!!!!

    ReplyDelete
  2. Niyamai mcho.mm meka dkka micromax 4n eakaka tyenw.eth wda krnne khmd kyla nm danan hitiye na

    ReplyDelete