හායි අලුත් අවුරුද්දේ මුල්ම පෝස්ට් එක දාන්ට යන්නේ මුලින්ම කියන්ට කැමති කොයිතරම පෝස්ට් දැන්මත් ඒවාට කමන්ට් ලැබෙන්නේ නැති තරම් ඒ උනාට ඩවුන්ලෝඩ් නම් සමහර ෆයිල් 450ක් වගේ පන්නලා තියනවා කමන්ට්වත් මුදලක්වත් හම්බ කර ගැනීමට බලා පොරොත්තුවෙන් කරන බ්ලොග් එකක් නෙවෙයි මම මේක කරන්නේ ආත්ම තෘප්තිය සදහා පමනයි ඇඩ් නෑ,ෆලෝ නෑ,ලයික් කිරිලි නෑ ඔයාලට වැදගත්නම් කමන්ට් එකක් දාලා යන්ට ඒක මට හයියක් වෙයි පෝස්ට් ලියන්ට හරි දැන් අද පෝස්ට් එක පැත්තට යමු මෙකටත් XPOSED ඉන්ස්ටෝල් කරලා තියෙන්ටනම් ඕනේ තාමත් xposed ඉන්ස්ටේල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් ඉන්ස්ටේල් කරගන්ට XThemeEngine මේකනම් පට්ටම ඇප් එකක් ෆෝන් එකේ අයිකන්,සෙටින්ග්,ඩයල් පෑඩ්,බැටරි අයිකන් වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා දාගෙනම බල්න්ටකෝ මාරම ආතල් status bar එකනම් පට්ටටම වෙනස් වෙනවා කියන්ට වචන නෑ Cyanogenmod රොමක්නම් එලටම වැඩ වෙනස් කම් ගොඩයි මම තීම් ටිකක් දාලා තියනවා ඒවත් හොදයි නැතිනම් ගූගල් සර්ච් පාරක් දාලා ඇති තරමට හොයාගන්ට තියෙනවා එහෙනම් වැඩේට බහිමුකෝ
Xposed Framework ඉන්ස්ටෝල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් වැඩේ කරගන්ට
Xposed Framework ඉන්ස්ටෝල් කරගෙන ඉවර උන්නානම් XThemeEngine ඇප් එක පහලින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටේල් කරගන්ට
THEMES
DOWNLOAD LINK
1)හරි XThemeEngine ඉන්ස්ටේල් කරගන්ට මුලින්ම ඉන්ස්ටේල් කරලා ඇප් එක ඕපන් කරන්නේ නැතිව Xposed Framework ඕපන් කරගෙන Modules කියන එකේ තියන xtheneEngine කියන එකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් පාරක් දාන්ට
2)හරි දැන් මූලික වැඩ ටික ඉවරයි දැන් පහල තියනවා xtheneEngine තීම් කැටියක් ඔයාලා ඒවාගෙන් කැමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටේල් කරගන්ට ඔක්කම තීම් තමයි හැබැයි හැම එකකම ස්ක්‍රීන් ශොට් නම් දාන්ට බැ මට රීබූට් කරලම මගේ ෆෝන් එකේ බැටරි බහී එහෙනම් පහලින් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්ටකෝ
THEMES
- LunarUI2_port http://d-h.st/OC2
- LG3-UI http://d-h.st/JRK
- SimplexBlue http://d-h.st/ls4
- Mixer_XTheme http://d-h.st/m1Z
- PitchBlack http://d-h.st/XcQ
- KiwiCobalt http://d-h.st/YUT
- Hue1 http://d-h.st/kNh
- Infinite http://d-h.st/rme
- Holo http://d-h.st/wCN
- GunmetalCobalt http://d-h.st/9oT
- holo glass http://d-h.st/e8n
- FRV5 http://d-h.st/EYD
- ElegantGreen http://d-h.st/GFx
- FlattenXtheme_signed http://d-h.st/x9Y
- Crystal_2_xTheme http://d-h.st/JKN
- CottonCandyCobalt http://d-h.st/5LX
- CobaltInferno http://d-h.st/w6C
- Cobalt http://d-h.st/ZDe
- CandyCobalt http://d-h.st/Aac
- HTC_EleganceX http://d-h.st/iiv
- hue green http://d-h.st/2Uv
- hue orange http://d-h.st/ndK
- hue red with tw http://d-h.st/cW8
- hue red http://d-h.st/jXv
- URBaNX.THEME http://d-h.st/881
- Chromiumfree http://d-h.st/1U5
- Flatron http://d-h.st/GvG
- lunar_Ui_signed http://d-h.st/xVw
- pxl http://d-h.st/au5
- Vivid4TW http://d-h.st/aPd
- XperiaSense5_JB05 http://d-h.st/Zhn
- Hue http://d-h.st/tOm
- liquid blue http://d-h.st/5Da
- XperiaMiUi_JB06 http://d-h.st/A5q
- XperiaMiUiV5-2 http://d-h.st/v3H
- XperiaTouchwiz5 http://d-h.st/Yhz
- betterbean cyan http://d-h.st/BhG
- betterbean red http://d-h.st/Qcf
- blacked out http://d-h.st/9FQ
- theme google http://d-h.st/lgI
- URBaNX.THEME.v0.0.9-R3Ds http://d-h.st/P21
- URBaNX.THEME.v0.1.9-R3Ds http://d-h.st/WCK
- xTe_port_Crystal_2_Theme http://d-h.st/kYd
- xTe_port_TouchWiz_5_free_theme http://d-h.st/NGD
- abeanb http://d-h.st/FBE
- Alloy_Holo_theme http://d-h.st/9W3
- Alloy_Light_Blue_Theme http://d-h.st/mtQ
- DeNitE_Leather_Blue_theme http://d-h.st/RMX
- killer red http://d-h.st/Amp
- mixer http://d-h.st/ZJF
- pitchblack http://d-h.st/9ry
- royal elegance http://d-h.st/EO0
- Simplex http://d-h.st/UxT
MY THEMES Goog Le Bean >>>>>DOWNLOAD
3)හරි ඔන්න තීම් සෙට් එක කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්ට ඒ කරලා ඉන්ස්ටෝල් කරන්ට මම නම් google bean පට්ටම තීම් එක මට සෙට් උන හරි දැන් XThemeEngine ඕපන් කරලා Chose theme කියන තැන තියනවා ඔයාලා ඉන්ස්ටේල් කරපු හැම එකක්ම වගේ ඒවායෙන් ඔයාලා කැමති එක සිලෙක් කරලා apply theme කියන එක දෙන්ට තීම් එක සෙට් උනාමා අහනවා රීබූට් කරන්ටද කියලා soft reboot දෙන්ට ෆෝන් එක ඔන් වෙනකොට පට්ටටම තියේවි අලුත් රොම් එකක් ගහලා වගේ එකම විදිහ දැකලා එපා උන අයටනම් එල ඈ
4)සමහර ෆෝන් වලට පොඩි අවුලක් යනවා XThemeEngine ඕපන් කරනකොට Action needed කියලා එහෙම වෙනවා නම් මුලින්ම බලන්ට xposed ගිහිලා xtheme module එකට ටික් එක වැටිලමද කියලා නැත්තම් පහල වීඩියෝ එක බලලා ඒ කරන විදිහට වැඩේ කරන්ට හරියටම හරියනවා එලටම මම ම කරපු වීඩියෝ එකක් පොඩි අවුලක් තියෙන්නේ අනිත් අතට වීඩියෝව තියෙන්නේ ඒකයි එක ගනන් ගන්ට එපා
5)හරි මම හිතනවා ඔයාලා මේකට ගොඩක් ආසවෙයි කියලා මොකද මේකෙන් හැමදාම දකින ෆෝන් එකේ පොඩි වෙනවසක් කරන්ට පුලුවම් මගේ තීම් එකේ ස්ක්‍රීන් ශොට් ටිකක් දාලා තියනවා ඒ ටිකත් බලලා අයිඩියා එකක් ගන්ට මගේම ෆෝන් එකේනම් නෙවෙයි මගේ ෆෝන් එකේ ඔය තීම් එක 100% වැඩ කරන්නේ නෑ ඒ උනාට මම goog le bean එකෙන්ම එහෙනම් වැඩේ කරලම බලන්ටකෝ
මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
100% droid lanka post
action needed kiyala awahama mokada karanne...video eke ehema ekak nee
ReplyDeleteමමත් තීම් සෙට් එකක් හොය හොය හිටියේ තෑන්ක්ස් වේවා අපිත් එක්ක බෙදාගන්නවට
ReplyDeleteela ela machan wade digatama karan palayan........good luck....:D :D
ReplyDeleteමචං මම අද තමා මේ බ්ලොග් එකට ආවෙ. බ්ලොග් එක පට්ට. දිගටම කරන් යන්න. හොද දෙයකට හොදයි නොකියන එක ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි.
ReplyDeleteදිගටම මේක කරන් යන්න. gud luck mcn
පස්ටයි මචෝ එල මේවගෙ එවා දිගටම දෙන්න ඈ ;)
ReplyDeleteAction needad enawa mokada karanne
ReplyDeletemachan hariyata kalanam video eke tiyanawa karana widiha poddak try karala balahan
DeleteVideo eka pahadili nane bn
ReplyDeleteEla machan..,supppa..pasta...niyamai..
ReplyDeleteelamai lokkaaaaa
ReplyDeletewla post ekk. best wishes.
ReplyDelete