Wednesday, January 22, 2014

Apple වෙත පෙම් බැදි Android (සිංහලෙන්)

Apple වෙත පෙම් බැදි Android 




හායි වැඩිය දෙයක්නම් නෙවෙයි අද කියන්ට යන්නේ ඒ උන්නට මේකට ගොඩක් අය ආසයි මන් දන්න තරමින් ගොඩක් අයට ඇපල් ෆෝන් නෑ ඒ උනාට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්නම් තියනවා මොකද ගාන අඩු නිසා වෙන්ට ඇති කියලා හිතමුකෝ ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නිකම් iphone එකක් කරගන්ට ආසාවෙන් වෝල් පේපර්,ලෝන්චර් වගේ එක එක දේවල් දාලා ඉන්ට ෆේස් එක වෙනස් කරගන්නවා ඇපල් ෆෝන් එකක් වගේ අන්න ඒ වගේ ෆෝන් එකේ ඉන්ට ෆෝස් එක ඇපල් ෆෝන් එකක් වගේ කරන්ට පුලුවම් ඇප් සෙට් එකක් තමයි දෙන්ට යන්නේ හැම එකකම ස්ක්‍රීන් ශොට්නම් දාන්ට බැරිවෙයි සමහර ලින්ක්නම් ප්ලේ ස්ටොර් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගන්ට වෙන්නෙ මොකද ‍ෆ්‍රී දෙන ඒවා කොහෙන් ඩවුන්ලෝඩ් කලාම මොකේ එහෙනම් වැඩේට බහිමු නිකම් නෙවෙයි IOS 7 ලුක් එක හොදේ



IOS7 Control Centre-

මෙන්න ios 7 වලට එන Control Centre එක ඒ වගේමයි ගොඩක් වැඩ පුලුවම් ඇපල් කිරීමේ පලමු ඇප් එක මේක පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට









iOS7 Tones and Wallpapers
අමුතුවෙන් කියන්ට දෙයක් නෑ වෝල් පේපර් ටිකයි ටෝන් ටිකයි මේටිකත් ඕන හරියටම වැඩේ වෙන්ටනම් ඒ කීවෙ apple වෙන්ටනම්




Clock Widget

ඔරලෝසුව ios 7  එක 






Launcher

අනේ මන්දා කොයිතරම් තිබුනත් මටනම් මේක තමයි ගැලපුන ලෝන්චර් එක







Sound Recorder

එකෙන්ම ඇපල් එක වගේමයි





WallpaperChooser

වෝල් පේපර් චෙන්ජර් පොඩි ගතියක්නම් තියනවා මේකෙ හැබයි මමනම් මේක ඉන්ස්ටෝල් කලේ නෑ





Calculator
මේකනම් ඇපල් එකටම එන එක වගේ වෙන්ට ඕන මම ඇපල් වැඩිය අත පත ගාලා නෑ







iPhone Notification

මේකනම් මම කලිනුත් දාලා තියනවා මේ ඇප් එකට ටිකක් ‍රැම් එක කනවා මැසේජ් විව් එකනම් මරු





Notes
මේකනම් ඇපල් වගේ කියලා හිතනවා


Hi Notes - screenshot


Music
මේකේ හැටියටනම් ඇපල් වගේ තමයි හායි මියුසික්





Compass
මේ වගේ ඒවානම් ගොඩක් තියනවා කැමති එකක් ඔයාලා දාගන්ට


Hi Compass - screenshot


Flashlight
කලින්නම් මම මේක යූස් කරලා නෑ ඇපල් ස්ටයිල්


Flashlight - screenshot


Clock
iphone එකට සමානයි


Hi Clock - screenshot


Contacts
ඩලය් පෑඩ් කන්ටැක් කෝල් රෙකෝඩ්ස් වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා බැලූ බැල්මට  Iphone වගේමයි ලස්සන ආන්ස්වර් ස්කීන් එකකුත් එක්කම මේක බාගන්ට



Hi Dialer - screenshot Hi Dialer - screenshot Hi Dialer - screenshot


Keyboard
මෙක IOS උනත් වැඩක් නෑ කීබෝඩ් එක නැතිනම්



iKeyboard EX(iPhone 4S style) - screenshot

Photos
ඇපල් ගැලරිය කියමුකෝ ඒ වගේ තමයි


Hi Photos - screenshot

SMS
ඇපල් නම් ඉතිම් මැසේජ් ඇප් එකත් IOS එකටම එන එක වෙන්ට ඕනනේ මේකනම් එ වගේ

Hi Message - Support Emoji - screenshot



Settings
iPHONE ස්ටයිල් එකේ සෙටින්ග් තියන විදිහටමයි මේක තියෙන්නේ


Settings - iPhone Style - screenshot


iOS 7 Lockscreen

ලොක් ස්ක්‍රීන් නම් ගොඩක් තියනවා ඔයාලා කැමති එකක් දාගන්ට


iOS 7 Lockscreen Parallax HD - screenshot



දැන්නම් හොදටම ඇති තව ඕනනම් Weather කැලෙන්ඩර් වගේ ඇප් තියනවා කොහොමත් මේ ඔක්කම දාගන්නේ නෑ නේ මෙතනට අඩු i os එක විතරයි කොහොමත් ඇන්ඩ්‍රොයිඩ් වලට ඇපල් ඕ එස් එක දාන්ට බෑ නේ එහෙම පුලුවන්නම් මටත් කියම්න්ට මේකනම් ගොඩක් වටිනා පෝස්ට් එකක් වෙන්නේ නැතිබවනම් මට සුවර් මොකද මට දැන් ෆෝන් එකක් නෑ හෙට අනිද්දම ගන්නවා එතකොට හොද පෝස්ට් ටිකක් දාන්නම්කෝ ජය


මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       


PLS. REPORT ANY ERROR

100% droid lanka post

Share:

2 comments:

  1. machn me ekakwath baganna denne nane ban :(

    ReplyDelete
    Replies
    1. machan godak ewa playstore ekan remove karala aluthim mewaye link hamba una gaman upload karannam

      Delete