හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දැන්මේ නෑ හැබැයි අදින් පස්සේනම් දිගට හරහට පෝස්ට් දානවා මොකද කිසිම ලාබයක් ඇති නිසා නෙවෙයි ආත්ම තෘප්තිය නිසා ගොඩක් දුක තමයි කොයිතරම් විසිටර්ස්ලා හිටියත් කමන්ට් එකයි දෙකයි එතකොට පොඩ්ඩක් අවුල් යනවා ඒ උනාට මම දන්න දේවල් මම වසට ගියත් කොයි රටකට ගියත් මොන දේකලත් බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියනවා මම ඒක අද හිතා ගත්තා දැන් කතාව ඇති අද පෝස්ට් එක නම් පට්ටම ගති නිතර දෙවේලේ අත ගෑවෙන දෙයක් ගැන හරියටම කියලා දෙන්ට යන්නේ Xposed කියව්වහම කවුද නොදන්නේ මේකත් ඇවිත් Xposed මොඩුයුලයක්
KNOCK CODE ගැන කියනවානම් LG ස්මාර්ට් ෆෝන්වලට හදුන්වා දුන්න ලොක් ස්ටයිල් එකක් මේක පැටන් ලොක් වලට වඩා වෙනස් මේකෙත් පැටන් එකකට තමයි හැබයි ලොක් එක අරින්ට තියෙන්නේ ඒ කියන්නේ මේකේ කොටු හතරක් තියෙනවා ඒ කොටු හතර යොදාගෙන ඕනම පැටක් එකක් හදා ගන්ට පුලුවම් තවත් වටිනා වාසියක් තමයි පැටන් ලොක් එකේ පැටන් එක ගහගෙන යන වේලාවට වැරදුනොත් ආය හදාගන්ට බෑ මේකේ එහෙම නෑ එක කොටුවක් ටච් කරගෙන හිටියම ආයෙ රීසෙට් වෙනවා ඒ කීවේ ආපහු ට්‍රයි කරන්ට පුලුවම් පැටන් ලොක් එකට වඩානම් සුප්පා KNOCK CODE ඇප් එක ඕනම ඇන්ඩ්‍රොයිඩ් 4.2+ ඩිවයිස් සදහා ගැලෙපෙනවා තාම Xposed දාගෙන නැති අය පහල ලින්ක් එකෙන් Xposed ඉන්ස්ටෝල් කර ගන්න ඒකරලා දීලා තියෙන මොඩියුලය ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු

DOWNLOAD
(KNOCK CODE)

1.හරි දැන් ඔයාලා Xposed ඉන්ස්ටෝල් කරගෙන KNOCK CODE මොඩුයුලයත් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි දැන් මුලින්ම Xposed ඔපන් කරගන්ට ඒ කරලා Modules කියන එකට ගිහිල්ලා Knock Code ඇප් එක ඉස්සරහා තියෙන ටික එක දාලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දාන්ට
2.හරි දැන් මෙහෙමයි KNOCK CODE ලොක් එක යූස් කරන්ටනම් ඔයාලාගේ ලොක් ස්ටයිල් එක Pattern විදිහට තියෙන්ට ඕනේ නැතිනම් KNOCK CODE වැඩ කරන්නේ නෑ ඒක නිසා මුලින්ම Settings වලට ගිහිල්ලා Security වල Screen Lock එක Pattern විදිහට වෙනස් කරන්ට ඕනේ ඒකට ඔයාලාට ලේසී Pattern එකක් දාගන්ට
3.දැන් KNOCK CODE ඇප් එක ඕපන් කරගෙන Change Knock Code කියන එකට ගිහිල්ලා ඔයාලා කැමති Code එකක් දාගන්ට පුලුවම් ඔයාලා කැමති ලේසි එකක් දාගන්ට
4.දැන් ඉතිම් වැඩේ කරලා ඉවරයි දැන් තියෙන්නේ ෆෝන් එක රී බූට් කරන එක විතරයි එතකොට ඔයාලට අලුත් අත් දැකීමක් වෙන KNOCK CODE පහසු කම ලබා ගන්ට පුලුවම් ටිකක් විතර අමුත්යි ඒ උනාට පට්ට ඔයාලා Code එක ගහගෙන යනකොට වරදුනොත් එක කොටුවක් ටච් කරගෙන ඉන්ට එතකොට ඔයලා ගහපු Code එක ක්ලියර් වෙනවා ආපහු ගහන්ට පුලුවම් ඒ පහසුකම KNOCK CODE වල තියෙනවා ටිකක් අත පත ගානකොට ඕක තේරයි
ඔන්න ඔයාලට අද ගොඩ දවසකිම් පෝස්ට් එකක් ගෙනවා කැමැත්තක් තියේනම් කමන්ට් එකක් දාලා යන්ට මම පෝස්ට් එකක් දැන්මොත් අඩුපාඩු තියෙන්නේ නෑ ඒක දන්න අය දන්නවා හෙට අනින්දා තව හොද පෝස්ට් ටිකක් දාන්නම් එහෙනම් ජය
මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
PAtta kollo
ReplyDeleteDon't Be Sad. This Site is good Work.
ReplyDeleteමට මේ Site එක ගැන කියන්න වචන නෑ සහෝදරයා.gps speed up සහ සිංහල හදුන්වාදීම කියන ලිපි දෙක මට බොහොම වැදගත් වුනා.මම දැකපු වැදගත්ම android ගැන ලියපු සිංහල Site එක තමයි මේක.ඔබට ජයෙන් ජය !
ReplyDeleteela saho dihatama liyapan.... thanx
ReplyDeleteSuppa
ReplyDeleteSuppa
ReplyDeletegood
ReplyDeleteElazzz
ReplyDeleteElama bn supiri ube wada
ReplyDeleteඔක 4.1 වලට හරියන ඇප් එකක් නැද්ද
ReplyDelete