ඔන්න අවුරුද්දකට විතර පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා පෝස්ට් එකක් දාන්ට රූට් කරන එක ගැන තමයි දාන්ට ආවේ මම අකමැතිම මාර්තෘකාවක් තමයි මේ රූට් කරන සීන් එක ඒත් දැන් දැන් ෆෝන් රූට් කරන එක කියලා දෙන්ටම වෙලා මොකද ඉස්සර වගේ රූට් කරන්ට ලේසි නෑ ඒක නිසා මේ පෝස්ට් එක දාන්ට හිතව්වා මම හිතනවා පහල දාලා තියෙන එක දෙයකින් හරි ඔයාලාගේ ෆෝන් එක රූට් කරගන්ට පුලුවම් වෙයි කියලා එහෙනම් හොදට කියවලා දෙයියනේ කියලා රූට් කරගන්ට
තවමත් ඇන්ඩ්‍රොයිඩ් 2.3 ඉදම් 4.2 වෙනකම් ෆෝන් පාවිච්චි කරන රූට් කලේ නැති අය ඉන්නවානම් සාර්තකවම රූට් කරගන්ට පුලුවම් බාන්ඩේ තමයි IRoot ඇප් එක මේක ෆෝන් එකටයි කොම්පුටර් එකටයි දෙකටම එනවා පහල ලින්ක් එකෙන් එයාලගේ සයිට් එකට ගිහිත් ඩවුන්ලෝඩ් කරගන්ට පුලුවම්
![]() |
IRoot Official Site |
ඒත් සමහර හර ෆෝන් තියෙනවා රූට් වෙන්නේ නැති ගොඩක් දුරට IRoot වලින් රූට් වෙන්නේ නැත්තේ ඇන්ඩ්‍රොයිඩ් 4.1 වලින් උඩ ෆෝන් ඒ අයට King Root වලින් රූට් කරගන්ට පුලුවම් King Root තියෙනවා ෆෝන් ඇප් එක වගේම පීසී වලටත් පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට
![]() |
Download Kingo Root |
ඔය සෙල්ලම් ඔක්කම දාලාත් රූට් කරගන්ට බැරි උනානම් මෙන්න බාන්ඩේ Root Genius
මේක ඕන ෆෝන් එකකට ගැල පෙනවා ලොලිපොප්ද ජෙලිබීන්ද කියලා කියන්ට බෑ ට්‍රයි කරලම තමයි බලන්ට වෙන්නේ මේකෙත් තීයෙනවා ෆෝන් එකට වගේම පීසී එකටත්
![]() |
Root Genius Download |
තවත් සමහර සැම්සුන්ග් ෆෝන් තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් රන් කරන පට්ටම අමාරුයි රූට් කරන්ට හෙනම ගේමක් දෙන්ට ඕනේ රූට් කරගන්ට Samsung Core 2 , Samsung j1 වගේ ෆෝන් පට ගාලා ෆෝන් එකෙන්ම රූට් කරගන්ට පුලුවම් මේ ඇප් එකෙන් මේකත් ෆෝන් ඒට වගේම 360 Root පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට
![]() |
Download 360 Root |
ඔන්න රූට් කරන්ට අමාරු ගොඩක් LG ෆෝන් තියෙන අයට ගැලපෙන ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් 2.2 ඉත ඇන්ඩ්‍රොයිඩ් 4.4 වෙනකම් ගොඩක් ෆෝන් රූට් කරගන්ට පුලුවම් මේ කෙන් මේක තමයි Baidu Root පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට
![]() |
Download Baidu Root |
ඔන්න දැන් කියන්ට යන්නේ ඇන්ඩ්‍රොයිඩ් 5.0 වලින් උඩ ෆෝන් රූට් කරන අයට ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් රූට් කරන්ට බලාන ඉන්න අයට හරියන ඇප් එක ගැන මේක තමයි King Root මේ අය තමයි මුලින්ම ලොලිපොප් රූට් කරන්ට ඇප් එකක් හැදුවේ ලොලිපොප් විතරක් නෙවෙයි ගොඩක් ෆෝන් රූට් කරගන්ට පුලුවම් මේකෙන් අරගෙන බලන්ට
![]() |
Download King Root |
මේ හැම ඇප් එකකින්ම ට්‍රයි කරලාත් හරිගියේ නැති අයට රූට් කරගන්ට ඕනේනම් එක්කෝ රූට් ෆයිල් ෆෑෂ් කරන්ට වෙනවා නැතිනම් කලින් රූට් කරපු රොම් එකක් ෆ්ලැෂ් කරන්ට වෙනවා එහෙම රූට් කරගන්ට බැරි ෆෝන් වලට රූට් ෆයිල් / Pre-Root රොම් දෙන මරුම සයිට් දෙකක් හම්බ උනා ගොඩක් තියෙන්නේ සැම්සුන්ග් ෆෝන් රූට් ෆයිල් උඩ එක ක්‍රමයක්වත් හරිගියේ නැති අයට මේකෙන් පුලුවම් රූට් කරගන්ට ඇත්තම කියනවානම් මම රූට් කරගත්තෙත් Pre-Root ස්ටොක් රොම් එකක් ෆෑෂ් කරලා එහෙනම් පහල වෙබ් සයිට් වලින් බලන්ට ඔයාලාගේ ෆෝන් එකත් තියේද කියලා
![]() |
Easy firmware |
![]() |
CF-Auto Root |
ඔන්න ඕය ක්‍රමටිකෙන් මම හිතනවා කොහොම හරි ෆෝන් එක රූට් කරගන්ට පුලුවම් වෙන්ට ඇති කියලා අනික මම කීවටම කරලා බලන්ට එපා පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයලා බලලා කරන්ට වැදගත්ම දේ ඔයාලා රූට් කරන්ට ගිහිත් වෙන කිසිම දෙයක් නිසා ෆෝන් එක BootLoop උනොත් මම වගකීම ගන්නේ නෑ එක තත්පරයක් ඇති අත් වැරදීමක් වෙන්ට හොදට බලලා කරන්ට දෙපාරක් හොදට බලන්ට අනික ඔයාලා පාවිච්චි කරන ඩේටා කේබල් හොදටම තියෙද බලන්ට පුලුවම් තරම් ලැප් එකක් යූස් කරලා රූට් කරන්ට කරන්ට් එක ගියෝතින් මොක හරි වෙන්ට පුලුවම්
බයනම් රූට් කරන්ට එපා තව කියනවානම් අවදානමක් නැතිව කිසි දියුනුවක් ලබන්ට වෙන්නේ නෑ
මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
එලම සනොජ් අයියේ
ReplyDeleteකොහොම හරි රූට් කරමු (සිංහලෙන් 1 කොටස) ~ Droidlanka >>>>> Download Now
Delete>>>>> Download Full
කොහොම හරි රූට් කරමු (සිංහලෙන් 1 කොටස) ~ Droidlanka >>>>> Download LINK
>>>>> Download Now
කොහොම හරි රූට් කරමු (සිංහලෙන් 1 කොටස) ~ Droidlanka >>>>> Download Full
>>>>> Download LINK wx
පට්ට වැඩක්
ReplyDeleteALL SAMSUNG Root Files with Rooting Method
ReplyDeleteGoogle Fiber Network
ReplyDeleteSL APK Tool එක පට්ට. මම තාමත් Use කරනවා <3 ජය
ReplyDelete192.168
ReplyDelete