Thursday, February 13, 2014

GPS FASTER TRICKS (සිංහලෙන්)

GPS FASTER TRICKS  (සිංහලෙන්)




හායි ඔන්න ෆෝන් එකක් නැතිව ටික කාලයක් හිටිය නිසා හරි හමන් පෝස්ට් එකක්වත් දාන්ට බැරි උනා මේකයි අද කතාව මුලින්ම කියන්ට ඕනේ තාක්ෂනය තියෙන්නේ පාවිච්චි කරන්ට කියලා ඒක හරි හැටි පාවිච්චි කරන හැටි කියලා දෙන්ට පුචි උදව්වක් කරනට තමයි මම බලා පොරොත්තු වෙන්නේ හරි ඒවා වැඩක් නෑ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ෆෝන් වල තියනවා කියලා GPS ඒ උනාට කීයෙන් කීදනාද ඕකෙන් හරි වැඩක් ගන්නේ GPS තියනවා කියලා කීවට ඉතිම් සමහර ෆෝන් වලනම් ටික වෙලාවක් යනවා ඕකෙන් වැඩ ගන්ට අපි ගූගල් මැප් එක ඕපන් කරලා GPS ඔන් කරලා අපි ඉන්න තැන බලනවා කියලා හිතන්ට ඒකට ටික වෙලාවක් යනවා GPS සැටලයිට්  එක්ක කනෙක්ට් වෙන්ට සමහර මීඩියා ටෙක් ෆෝන් වලනම් ගොඩක් වෙලා යනවා අන්න ඒ වගේ වෙලා යන්නේ නැතිව ගොඩක් ඉක්මනින් ඒ කියන්නේ ගොඩක්ම ඉක්මනින් කනෙක්ට් වෙන්ට පුලුවම් ක්‍රමයක් මේක මේකට පොඩි ඇප් එකක් ඕන වෙනවා එහෙනම් පහල ලින්ක් එකෙන් සෙට් එකම ඩවුන්ලෝඩ් කරලා වැඩේ පටන් ගමු 


DOWNLOAD LINK






1.හරි මුලින්ම කියන්ට ඕනේ ඔයාලගේ ෆෝන් එක රූට් කරලා රූට් එක්ස්ප්ලෝරා ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්ට ඕනා එහෙනම් මුලින්ම රූට් එක්ස්ප්ලෝසා ඕපන් කරගෙන 
SYSTEM > ETC 
කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්ට







2.ETC කියන ෆෝල් ඩර් එක ඇතුලේ ඇති gps.conf කියලා ෆයිල් එකක්  අන්න ඒක ටික වෙලාවක් ටච් කරගෙන ඉන්නකොට මෙනු එකක් එයි ඒකේ තියනවා OPEN IN TEXT EDITOR කියලා අන්න ඒක දෙන්ට එතකොට ඒ ෆයිල් එක එඩිට් කරන්ට පුලුවම් 
(gps.conf කියලා එකක් etc ෆෝල්ඩර් එකේ නැතිනම් මම ඩවුන්ලෝඩ් කරන්ට දුන්න ෆයිල් එකේ ඇති  gps.conf කියල නැති අය එතනට කොපි කරලා permissions rw-r--r-- ලෙස වෙනස් කරන්ට gps.conf එකක් නැති අය පමනයි හොදේ)




3.gps.conf එක ටෙක්ස් එඩිට් කරන්ට ඕපන් කරහම ඒකේ තියනවා
 NTP_SERVER=xxxxx.pool.ntp.org

කියලා තුනක් හරි හතරක් හරි ඇති ඔය xxxxxx කියලා ගහලා තියන තැනට ඔයාලාගෙ එක එක රට වල NTP_SERVER ඇත්තේ ඒ හැම එකක්ම 

NTP_SERVER=lk.pool.ntp.org

කියලා වෙනස් කරන්ට වෙන කිසිම දෙයක් වෙනස් කරන්ට එපා 
NTP_SERVER එක විතරක් lk.pool.ntp.org කියලා වෙනස් කරන්ට

(කියපු දේ අපහැදිලිනම් පහල රූපය හොදින් බලලා කරන්ට)

එහෙම වෙනස් කරලා ඉවර වෙලා මෙනු කී එක ඔබලා SAVE AND EXIT කියලා දෙන්ට



වෙනස් කරන්ට කලින් තියෙන විදිහ මේ







වෙනස් කරාට පස්සේ තියෙන විදිහ


(ෆෝන් එකන් ෆෝන් එකට වෙනස් වෙනවා තියෙන විදිහ ntp server  එක විතරක් ඒක නිසා එඩිට් කරන්ට)





4.හරි එහෙනම් දැන් ෆෝන් එක රීස්ට්‍රට් පාරක් දාලා මම දීලා තියන ඇප් දෙකම ෆෝන් එකට ඉන්ස්ටේල් කරගන්ට එ කරලා GPSහා MOBILE DATA   ඔන් කරන්ට දැන් GPS STATUS කියන ඇප් එක ඕපන් කරලා මෙනු එකට යන්ට ඒකේ තියනවා tools කියලා ඒකට යන්ට



5.TOOL යටතේ තියනවා Manage A-GPS state  කියලා එකක් ඒකට ගිහිල්ලා reset කියන එක මුලින්ම දීලා ඊට පස්සේ  DOWNLOAD කියන එක දෙන්ට





දැන් වඩේ හරි ටික වෙලාවක් ඔය ඇප් එක ක්ලෝස් කරන්නේ නැතිව තියාන ඉන්ට එතකොට පෙනෙයි සට සට ගාලා සැටලයිට් ඔයාලත් එක්ක කනෙක්ට් වෙනවා විනාඩි 10ක් විතර ඔහොම තියලා ඔයාලා GPS TEST කියන ඇප් එක ඕපන් කරලා බලන්ට අඩුම සැටලයිට් 10 විතර කනෙක්ට් වෙයි ඕනම GPS ඕන කරන ඇප් එකක් ඕපන් කරලා බල්ට විනාඩියක්වත් යන්නේ නෑ වැඩේ වෙන්ට කවුරුහරි බොරුයි කියලා හිතනවානම් මම පොඩි වීඩියෝ එකක් දැන්මා මගේම ෆෝන් එකෙන් කරපු ඒකත් බලලම යන්ට වෙනස තේරයි





මේක මම විසින් අත්හදා බලලා තමයි මේ පෝස්ට් එක දැන්මේ ඔයාලත් හරිගියිත් කමන් එකක් දාන්න්ට


100% droid lanka post

මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       



Share:

1 comment:

  1. mage phone eka zigo eon3i ekeak oka kala wenasak nae ne.

    ReplyDelete