Saturday, February 15, 2014

AOSP Locke Screen (සිංහලෙන්)

AOSP Locke Screen (සිංහලෙන්)






හායි ‍ෆ්‍රාන්ඩ්ස් අදනම් හොදම දවස්ක් කියලා හිතුවා පෝස්ට් එකක් දාන්ට ගෙදර ඉන්නේත් ඉරිද විතරයි එදාටත් ඔහේ ඉන්නවාට වඩා හොදයිනේ මොකක් හරි පෝස්ට් එකක් දාන එක මේකයි සීන් එක මේක සිම්පල් වැඩක් ඒ උනාට මම මේකට කැමති ඔයාලත් කැමතිනම් කරලා බලන්ට මේක ලස්සන ලොක්ස්ක්‍රීන් එකක් වැඩිය වැඩ නෑ ice වලිම් උඩට ඕන එකකට වැඩ මියුසික් වෙඩ්ගේට් මැසේජ් නෝටි‍ෆිකේෂන් උනත් පෙන්නනවා මේකේ මොකක් කරන්ටත් ඉතිම් XPOSED ඉන්ස්ටෝල් කරගෙන ඉන්ට වෙනවා දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් කනපිට හරවන්ට පුලුවම් XPOSED වලිම් කියලා එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට ඇප් එක XPOSED ඉන්ස්ටෝල් කරලා නැති අය මුලින්ම ඉන්ස්ටෝල් කරගන්ට


Xposed Framework ඉන්ස්ටෝල් කරලා නැතිනම් පහල ලින්ක් එකෙන් වැඩේ කරගන්ට


Xposed Framework ඉන්ස්ටෝල් කරලා ඉවර උන අය AOSP Locke Screen පහලින් ඩොව්න්ලෝඩ් කරගන්ට

DOWNLOAD LINK




1.Xposed Framework ඉන්ස්ටෝ කරගෙන ඉවර වෙලා ඔයාලා  AOSP Locke Screen ඇප් එක ඉන්ස්ටෝල් කරගන්ට ඒකරලා මුලින්ම ඔයාලා දාලා තියන ලොක් මොඩ් එක වෙනස් කරන්ට ඕනේ ඔයාලා පැටන් ලොක් හරි ෆේස් ලොක් හරි නැතිනම් පාස්වර්ඩ් එකක් හරි ලොක් මොඩ් එකට දාලා තියෙනවානම් මේක කරන්ට බෑ ඔයාලගේ ලොක් ස්කීන් මොඩ් එක Slide හරි Sipe කියන හරි දෙකෙන් එකකට දෙන්ට ඕනේ සෙටින්ග් වල  Locke Screen කියන එකෙන් මාරු කරගන්ට පුලුවම්



2කියපු විදිහට වැඩේ කරලා ඉවර වෙලා XPOSED  ඕපන් කරලා MODULES වල ඇති AOSP Lockscreen කියලා ඒකට ටික් එක දෙන්ට ඒ කරලා ෆෝන් එක රීබූට් කරලා බලන්ට ඔයාලාගේ ලොක් එක ගානට ඇවිත් ඇති













හැමදාම පරිප්පුයි බත් කැවම ඒකේ කිසි ආතල් එකක් නෑ මේවගේ වෙනසක් කරලා බලන්ට මේක කරන්ට ඇප් ගොඩක් තියනවා ඒ උනාට ඒ හැම ඇප් එකකම ඔයාලාගේ තියන ‍රැම් එක කන එකයි කරන්නේ මේකේ එහෙම වෙන්නේ නෑ 





100% droid lanka post


මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටි‍ෆිකේෂන් එකක් විදිහට  එවෙලේම දැන ගන්       





PLS. REPORT ANY ERROR

Share:

0 comments:

Post a Comment