හාරි මේකනම් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේක තමයි WIFI වලින් ෆයිල් file transfer කරන ඒදිහක් ගැන මෙහෙමයි සීන් එක මේකට ගෙදර වයිෆයි රව්ටර් එකක් තියෙන්ට ඕනේ නෑ ඒ කියන්නේ මේකෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්ට ඕන කරන්නේ වයිෆයි තියන ලැප් එකක් හරි කොම්පියුටර් එකක් හරි විතරයි පොඩිම පොඩි සීන් එකක් තියෙන්නේ කරන්ට හරිම සිම්පල් සීන් එකක් තියෙන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් වෙන වේගෙත් එල නිකම් පෙන් එකකට කොපි කරනවා වගේ මේකට ඕනේ කරනවා සොෆ්ට්වෙයා 2ක් එකක් PC එකට අනික ෆෝන් එකට මොක කරන්ටත් කලිම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටේල් කරගන්ට
DOWNLOAD LINK
හරි මුලින්ම Connectify කියන pc softweare එක ඉන්ස්ටෝල් කරගන්ට මේකේ ක්‍රැක් එකත් එක්ක තියෙන්නේ ඒක නිසා හැමදාම තියාගත හැකි අමුතුවෙන් ක්‍රැක් කරන්ට කියලා දෙන්ට දෙයක් නෑ නේ ලංකාවේ අයට
(මෙහෙමයි ගෙදර වයිෆයි රව්ටර් එකක් තියෙන වයිෆයි වලින් නෙට් යන අයට Connectify කියන සොෆ්ට්වෙයා එකඕනේ නෑ මේ සොෆ්ට්වෙයා එක ඕනවෙන්නේ වයිෆයි නැති අයට හැබැයි කොම්පිටුටර් එකේනම් වයිෆයි තියෙන්ටම ඕනේ)
1)හරි දැන් මූලික පියවරවල් ටිකට යමු මුලින්ම WIFI Hotspot එකක් හදාගන්ට ඕනේ (ගෙදර waifi තියෙනවානම් ඕනේ නෑ හරිය) මුලින්ම ටාස්ක් බාර් එකේ තියන Connectify icon එක රයිට් ක්ලික් කරලා ඕපන් කරගන්ට
2)Hotspot name එකට ඕයාලා කැමති නමක් දෙන්ට පුලුවම් password එකත් එහෙමයි කැමති එකක් දෙන්ට අකුරු අටට වඩාවැඩි හොදට මතක හිතෙන එකක් ඒක කරලා Strat Hotspot කියන එක දෙන්ට ටික වෙලාවකිම් උඩින් කොලපාට හරියක් වැටෙයි
3) හරි දැන් Connectify එකේ වැඩ ඉවරයි hotspot එක හදලා ඉවර වෙලා ඔයාලාගේ ෆෝන් එකේ වයිෆයි ඔන් කරන්ට එතකොට ඔයාලා හදපු ඔයාලගේම නමින් තියන වයිෆයි කනෙක්ෂන් එකක් පෙන්නයි ඒකට ඔයාලා Connectify hostpot එකට දුන්න පාස්වර් එක දීලා කනෙක්ට් වෙන්ට
4)හරි දැන් WIFI transfer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්ට ඔයාලා හරියටම වයිෆයි කනෙක්ට් වෙලානම් ඇප් එක ඔන් කරනකොටම FTP SERVER ON කියලා වැටේවි
5)ඇප් එක ඔන් උනාම ඒකේ තියනවා උඩින්ම ftp://192.168.232.101:2121 මෙන්න මේවගේ නම්බර් ගොඩක්
6) හරි දැන් ඔයාලාගේ PC එකේ මයි කොම්පුටර් ගිහිලා උඩ තියන බාර් එකේ ඔය නම්බර් එක ගහන්ට අනිවාරයෙන්ම FTP:// කියන කෑල්ල ඕනෙමයි නම්බර් එක ගහලා එන්ට කරන්ට
7) හරි දැන් ඔයාලාගේ ෆෝන් එක තියන ඔක්කම ටික පෙන්නනවා ෆයිල් ෆෝල්ඩර් හැම එකක්ම ඔයාලාට ඕන දයක් ෆෝන් එකට කොපි කරන්ට හරි ෆෝන් එකේ තියන දෙයක් කොම්පුටර් එකට කොපි කරගන්ට පුලුවම් පට්ටම ස්පීඩ්
මෙහෙමයි මේක මහාලොකු දෙයක් නෑ තේරුනේ නැතිනම් අහන්ට මට කෝල් කරල හරි කමක් නෑ අහන්ට මම කියලා දෙනවා මේකේ විශේෂත්වේ තමයි වයිෆයි තියෙන්ට ඕනේ කොම්පුටර් එකේ විතරයි hostpot එකෙන් ඔයාලට කැමතිනම් ඉන්ටර් නෙට් උනත් යන්ට පුලුවම් මේ Connectify කියන සොෆ්ට්වෙයා එක ඕන වෙන්නේ වයිෆයි නැතිනම් විතරමයි හැබැයි කොම් එකේනම් වයිෆයි තියෙන්ට ඕනේ වැඩක් උනානම් කමන්ට් එකක් දාන්ට ජය
PLS. REPORT ANY ERROR
100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)
niyamai yahaluwa supiri
ReplyDeletethanx dr
Deletethawa thawath hoda aluth de soya denna kiyala subha pathanawa
ReplyDeleteaniwa
Deleteඑල
ReplyDeleteDownload Link එක වැඩ කරන්නෙ නෑනෙ.
ReplyDeletemchn advanced wala tiyena wifi kyna ekata mage wtenne no wifi debice present kiyalane bn.....security mode 1 emptyne bn.....
ReplyDeletememory card aka pennanne nane....phone memory aka vitharai pennanne
ReplyDeletememory card aka pennanne nane....phone memory aka vitharai pennanne
ReplyDelete