හායි මේකයි සීන් එක සමහර වෙලාවට අපේ ෆෝන් එකේ කොයි තරම් මෙමරිය ෆ්රී තිබුනත් සමහර ඇප් ඉන්ස්ටේල් කරනකොට out of space කියලා වැටෙනවා ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ රූට් කරලා තියන ෆෝන් වලට අනිත් ඒවටත් වෙනවා ඇති මම දන්න තරමින් රූට් කරපුවා වලට විතරයි මෙහෙම ගොඩක් වෙන්නේ අපි කලින් ඉන්ස්ටෝල් කරලා තිබුන ඇප් එකක් ආයමත් අන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරන්ට යද්දී නැත්තම් බාගෙට ඉන්ස්ටෝල් කරද්දී කැන්සල් උනොත් තමයි මෙහෙම out of space කියලා එන්නේ ඒක ෆික්ස් කරන විදිහනම් හරිම සිම්පල් ගොඩක් අය දන්න දෙයක් වෙන්ට ඇති ඒ උනාට දන්නේ නැති අයටයි කියන්ට යන්නේ
1) .හරි මුලින්ම රූට් එක්ස්ප්ලෝර හරි මොකක් හරි ෆයිල් බ්රෝව්සර් ඇප් එකකිම්DAT >> APP
කියන ෆෝල්ඩර් එකේ ඇති ඒ ඇප් එකේ නමින් හරි ඒ ඇප් එකට සම්බන්ද නමකින් "ODEX" කියලා අගට එන ෆයිල් එකක් අන්න ඒක ඩිලීට් කරලා ට්රයි කරන්ට වැඩේ දසමෙට හරියනවා එහෙම හරියන්නේ නැතිනම් ඇත්තටම ඉඩ නෑ මෙමරියේ
මෙහෙම මෙමරිය තියනකොට ඉඩ නෑ කියලා එන්නේ කලිම් අපි ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා අන්ස්ටෝල් කරද්දී මගදී කැන්සල් උනොත් හරි ඉන්ස්ටෝල් වෙද්දී කැන්සල් උනෝතිම් කියලා තමයි මට හිතෙන්නේ ජය (සිම්පල් හෙල්ප්)
PLS. REPORT ANY ERROR
100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)
0 comments:
Post a Comment