Thursday, March 13, 2014

Galaxy S3 Launcher (සිංහලෙන්)

Galaxy S3 Launcher හායි හැමදාම වඩට ගියත් නැතත් හම්බ වෙන්නේ එකම පඩිය නිසා අද පොඩි නිවාඩුවක් දැන්මා ආතල් එකේ ඉන්නම කියලා ලග ගෙදරක මල ගෙදරක් ඉතිම් සින්දුවක්වත් අහන්ට බෑ ‍ෆිල්ම් බැලිල්ලත් එපා වෙලා නිකම් ඉන්න එකේ අද පෝස්ට් දෙකක් තුනක් දාන්ට හිතුවා මේකනම් සැම්සුන්ග් ලෝන්චර් එකක් ඔරිජිනල්මද දන්නේ...
Share: