Thursday, August 14, 2014

ZipSigner (සිංහලෙන්)

ZipSigner  හායි ටික දවසකට පස්සේ පෝස්ට් එකක් දාන්ට යන්නේ ගොඩක් අය දන්නවා ඇති නොදන්න දෙතුන් දෙනාටයි කියලා දෙන්නේ හරිය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කරනකොට ඉතිම් මොකක් හරි කරන්ට දෙයක් තියෙනවා නේ ඒක නිසා කම්මැලි වෙලාවට මේක කරලා බලන්ට කතාව තමයි මොකක් හරි ඇප් එකක් දාගත්තහම අපිට හිතෙනවා නේ මෙහෙම...
Share: