Friday, December 6, 2013

LG HOME LAUNCHER (සින්හලෙන්)

LG HOME LAUNCHER






මුලින්ම කියන්ට ඕනේ මොනතරම් ලේන්චර් තිබුනත් මම lg launcher එකට තරම් මෙකේටවත් කැමති නෑ මෙකද මේක ඒ තරමටම ස්මූත් ෆාස්ට් ඒ වගේම ලේසී මුලින්ම කියන්ට ඕනේ මම මේක GB තියන ෆෝන් එකකටනම් ටෙස්ට් කලේ නෑ මම ටෙස්ට් කලේ ICE/JB වලට ඒ දෙකටනම් හොදටම වැඩ HVGA රෙසුලේෂන් වත් නැති ෆෝන් එකකටනම් මේක දාලා ඇති වඩක් නෑ මේක නෝමල් ඉන්ස්ටේල් කරන්ට පුලුවම් ඒත් සමහර ඔප්ෂන් වැඩ නෑ එහෙනම් කොහොමද කරන්නේ බලමු මුලින්ම පහල තියන ලින්ක් එකෙන් lg home එක ඩවුන්ලේඩ් කරගෙන ඉන්ට(NEED ROOT)



DOWNLOAD LINK


1)හරි දැන් මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත lg home.apk එක SYSTEM>>APP>>වලට කොපි කරන්ට





2)හරි දැන් lg home.APK එක තියෙන්නේ system>>app වල දැන් lg home.apk එකෙ ටච් කරගෙන ටික වෙලාවක් ඉන්නකොට මෙනු එකක් එනවා ඒකේ තියනවා Permissions කියලා ඒක පහල පින්තූරේ විදිහට හදලා රීස්ට්‍රාට් කරන්ට ෆෝන් එක



3)හරි දැන් ෆෝන් එක ඔන් වෙනකොට පහල පින්තූරයේ තියනවා වගේ ඔයාලගේ ෆෝන් එකේ තියන ඔක්කම Launcher ටික පෙනෙයි ඔයලා home කියන එක තමයි LG launcher එක බලන්ටකෝ කොහොමද කොයලා ගොඩක් හොදයි ඔයාලටනම් කොහොමද දන්නේ නෑ මමනම් ගොඩක්ම ආසයි ජය












PLS. REPORT ANY ERROR

Share:

Xposed Framework And GravityBox install (තේරෙන සිංහලෙන්)

Xposed Framework And GravityBox install




හායි ගොඩ කාලෙකිම් පෝස්ට් එකක් ලියන්ට කියලා හිතුවා අකුරු එහෙම වැරදුනොත් සොරි වෙන්ට ඕනේ මම මෙතෙක් කල ලියපු පෝස්ට් වලිම් මම ගොඩක්ම ආසාවෙන් ලියන්ට යන පෝස්ට් එකක් ඒකට හේතුව තමයි Xposed Framework ඉන්ස්ටෝල් කරගත්තා කියන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක අපි නොහිතන තරම් වෙනස් කරන්ට පුලුවම් උදාහරනයක් ගත්තොත් අපි ආසයි නේ ෆෝන් එක ලස්සනට තියාගන්ට මේකෙන් වෙනස් කරගත හැකී ඊට අමතරව ගොඩක් වැඩ පුලුවම්  හරියටම කියව්වොත් නිදානයක් හොයාගත්තා වගේ තමයි මේකයි මේක කරන්ට අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්ටනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ මමනම් alcatel හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD LINK


1)හරි දැන් වැඩේට බහිමු  මුලින්ම Xposed Installer.apk ඉන්ස්ටේල් කරගන්ට කරගෙන ඉවර වෙලා ඕපන් කරගන්ට හැම පියවරකම රූප පහල තියනවා


2)හරි ඕපන් කරගෙන ඉවර වෙලා Framework කියන එක ඕපන් කරගන්ට




 3)දැන් තමයි ෆෝන් එකට Xposed Framework ඉන්ස්ටේල් කරන්ට යන්නේ ඒකට INSTALL/UPDATE කියල තියන එක දෙන්ට ඉන්ස්ටේල් උනාට පස්සේ ෆෝන් එක Reboot කරන්ට කියලා වැටෙනවා එහෙම වැ‍ටුනට පස්සේ ෆෝන් එක රීබූට් කරන්ට


 4)හරි දැන් ආපහු xposed ඕපන් කරලා  Framework එකට ගිහිල්ලා බලන්ට Active කියලා තියන ඉලක්කම් කොලපාට වෙලාද කියලා  Framework ඉන්ස්ටේල් කරන්ට කලින්නම් ඕක රතුපාටයි ඉන්ටේල් වෙලානම් කොලපාටයි කොලපාට වෙලානම් වඩේ ගොඩ ඔයාල Xposed Framework සාර්තකව ඉන්ස්ටේල් කරගෙන දැන් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එක ලස්සන කරගන්ට


5)හරි දැන් ෆෝන් එක පොඩ්ඩක් මොඩිෆයි කරමු දැන් ඔයාලා ඩවුන්ලේඩ් කරගත්ත GravityBox.apk ඇප් එක ඉන්ස්ටේල් කරගන්ට


6)ඉන්ස්ටෝල් කරගත්ත ගමන් වැඩේ කරන්ට බෑ ඔයාලා ආපහු xposed ඇප් එක ඕපන් කරලා MODULES කියන එක ඕපන් කරන්ට



7)MODULES එකේ ඇති ඔයාල ඉන්ස්ටේල් කරගත්ත GravityBox කියලා module එක ඒකට ටික් එක දීලා ෆෝන් එක රීබූට් කරන්ට



8)හරි දැන් ඔයාලා GravityBox එක ඕපන් කරලා ෆෝන් එක මොඩිෆයි කරන්ට පුලුවම් 

බැට්‍රි අයිකන්
සිග්නල් අයිකන්
වෙලාව සෙන්ටර් කරන එක
ඩේටා ස්පීඩ් එක පෙන්නන්ට 
nova bar එකක් දාගන්ට
පවර් මෙනු එකට ස්කීන් ශොට්,රීබූට්,රිකවරි









තව ගොඩක් වැඩ තියනවා GravityBox ඕපන් කරලම බලන්ටකෝ xposed වලතියන download කියන එකේ තියනවා හොද හොද modules හොද එකක් හම්බ උනෙත් මටත් කියන්ට ඕනේ මේකෙන් කරන්ට පුලුව්වම් වැඩනම් ලෙවෙත් නැති තරම් එකෙන් එක කියන්නම් එහෙනම් ට්‍රයි කරල බලන්ටකෝ


PLS. REPORT ANY ERROR

100% droid lanka post

Share:

Oppo Launcher

Oppo Launcher




FEATURES for Oppo Launcher


- Super smooth and fast
- Custom transitions (applies to both homescreen and app drawer): normal, tilt, and vivid. Tilt is like the Touchwiz launcher transition, and vivid is like the shake effect from TSF Shell, where it shakes your widgets and icons whenever scrolling from page to page.
- Up to 9 homescreens
- Customizable position of apps in the app drawer
- Folder support
- Includes 10 pre-installed wallpapers (6 you can pick from and 4 that automatically activate whenever you pick a weather effect)
- Swipe your finger over the page indicator to quickly scroll across pages (works on both homescreen and app drawer)
- Includes a pre-installed icon pack for some common applications; can't be turned off
- Twitch effect when moving icons or widgets (similar to what's found in the Xperia eDream launcher)
- Fancy weather effects (see 'Weather Effects' just below. Note that you can only PICK these, they don't auto-update according to your weather conditions)


TEST PHONE- LG E400 ,L5


SCREEN SHOT







DOWNLOAD LINK





PLS. REPORT ANY ERROR

Share:

HTC One X Bootanimation

HTC One X - Bootanimation





මෙන්න පට්ටම බූට් ඇනිමේෂන් එකක් htc one x එකට අපිට කොහෙද ඕවා මටනම් තියෙන්නේ ඇල්කාටෙල් එකක් ඒකටනම් පට්ටටම තියනවා හරිම සිම්පල් ෆ්ලෑෂ් කටන්ට තියෙන්නේ රිකවරි දාගෙන නැති අයට පුලුවම් zip එක ඇතුලේ තියන bootanimation කියන එක වෙනම අරගෙන systam>>midia වලට කොපි කරන්ට කොහොම කලත් වැඩ එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරලම බලන්ට

TEST PHONE-ALCATEL 5020,LG L5


SCREEN SHOT







DOWNLOAD LINK




PLS. REPORT ANY ERROR


Share:

Friday, November 8, 2013

Garfield Kart

Garfield Kart






Developer: ANUMAN


Version: 1.02


Requires Android: For QVGA  HVGA WVGA


Category:RACING


Size:120MB



:::::::HOW TO INSTALL GAME:::::::

1. INSTALL .APK FILE

2.COPY SD DATA (com.microids.google.garfieldkart) SD CRAD >> ANDROID >>OBB

3. OPEN GAME AND PLAY 

:::::::::::::::::::::::::::::::::::::::::::::


Required Android O/S : 3.0+


TEST PHONE-LG L5,L7


SCREEN SHOT













DOWNLOAD LINK



PLS. REPORT ANY ERROR

Share: