හායි ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල උනිකෝඩ් දාන එක තමයි මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තත් අපි හිතන්නේ ඕකට ඉතිම් ෆෝන් එක රූට් කරලා වෙනදානම් කරන්නේ සින්හල උනිකෝඩ් ෆෝන්ට් එකක් ඉන්ස්ටෝල් කරන එකනේ ඒ කියන්නේ රීපේස් කරනවා ඔහොම දාලත් සමහර වෙලාවට අකුරුවල කෑලි සමහර ඇප් ඕපන් වෙන්ට වෙලා යනවා ඔපරාමිනි වගේ කිසිම ලස්සනක් නෑ ෆෝන් එක. මොකද උනිකෝඩ් ෆොන්ට් එකක් අපි දාන්නේ තියන ෆෝන් එකකට රීප්ලෙස් කරන එකයි ඔහොම කලහම සිස්ටම් ෆෝන් වල ඉන්ග්‍රීසි අකුරුත් වෙනස් වෙනවා ඔය විදිහ තමයි අපි ඔච්චර කාලෙකට පාවිච්චි කරේ මට ඕක හෙන ප්‍රෂ්නයක් උනා ඒක නිසා ෆෝස් බුක් පෝස්ට් එකක් දැන්මා එක යාලුවෙක් දාපු කමට් එකක් දිගේ හොයාන හොයාන ගිය වැඩේ හරිගියා මේකේන් වෙන්නේ අපි සිංහල ෆෝන්ට් එක ෆෝන් එකට හදුන්වා දෙන එකයි ටිකක්විතර කල්පනා කරන්ට ඕන වැඩක් හැබැයි අමාරුනම් නෑ හොදට බලලා හොදට කියවලා වැඩේ කරන්ට කොම්පුටර් එකක් තියන අයටනම් ලේසී අනිත් අයට පුලුවම් රූට් එක්ස්ප්ලෝරා පාවිච්චි කරන්ට ආපහු කියනවා හොදට කියවලා බලලා රූප බලලා මේවැඩේ කරන්ට මුලින්ම මේ සොෆ්ට්වෙයා එකයි FONT එකයි ඩවුන්ලෝඩ් කරගන්ට
DOWNLOAD

DOWNLOAD

මුලින්ම කියන්ට ඕනේ තමුන් කරන දේගැන තමුන්ට විෂ්වාසය තියෙන්ට ඕනේ අනික මේ හැම පෝස්ට් එකක්ම දාන්නේ කරලා බලලා ඉවර වෙලා ඒක නිසා ඉතුරුටික තියෙන්නේ තමුන්ගේ අතේ හරි ඒ කතා ඇති මුලින්ම NotPad++ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරගන්ට සිංහල ෆෝන්ට් දෙකත් ඩවුන්ලෝඩ් කරගන්ට ඒකරලා දැන් ගේමට බහින්ටයි යන්නේ
1.හරි මුලින්ම රූට් එක්ස්ප්ලෝරා ඕපන් කරලා
System ----> etc
කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා fallback_fonts.xml කියලා ෆයිල් එක ඔයාලාගේ කොම්පුටර් එකට ගන්ට (කොම් එකක් නැති අය SDcard එකට කොපියක් දාගන්ට)
2.හරි දැන් ඔයාලා fallback_fonts.xml කියන ෆයිල් එක කොම්පුටර් එකට කොපි කරගෙන ඉවරයි දැන් fallback_fonts.xml ෆයිල් එක රයිට් ක්ලික් කරලා Edit with notpad++ කියන එක දෙන්ට
(කොම් එකක් නැති අය මේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩේ කරන්ට Axel (XML Editor / Viewer)
3.හරි දැන් තමයි ටිකක් අමාරු වැඩකට තියෙන්නේ ඔයාලා Notpad++ එකෙන් ඕපන් කලහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඔතන ඇති ඔයාලාගේ ෆෝන් එකේ තියන ෆොන්ට් ඔක්කම ඔයාලා ඔය command line මැදින් තෝරාගන්ට ඕන තැනක් ඒ තැන මට ලියන්ට බෑ මම පින්තූරයක් දාන්නම් මේකේ තියෙනවා රතුපාට ඉරක් ගහලා අන්න ඒ වගේ තැනක් හොයාගන්ට එකම විදිහකට යන්නේ ඔය ඔක්කම මුලිනුත් නැතිව අගිනුත් නැතිව මැදින් තැනක් හොයාගන්ට මට මේක කියන බාෂාවෙන් ලියන්ට බැරි නිසායි මම පින්තූරාක් දානේ හොදටම බලලා කරන්ට මොකද ඔය තැනට තමයි අපි අලුතිම් ලයින් එකක් ඇඩ් කරන්නේ
4.හරි ඔය ඉරක් ගහලා තියෙනවා වගේ තැනක් ඔයාලා හොයාගෙන ඉවර වෙලා ඊට පහලිම් මේ මම දීලා තියෙන command line ටික ඇඩ් කරන්ට ඕනේ </Fileset> කියන තැනට යටිම් ඇඩ් කරන්ට ඕනේ ඇඩ් කරලා ඉවර උනාම මම පහල දාලා තියෙන රූපය වගේ තියෙන්ට ඕනේ
</family>
<family>
<fileset>
<file>DroidSansSinhala-Regular.ttf</file>
<file>DroidSansSinhala-Bold.ttf</file>
</fileset>
(මෙතනින් කෝඩ් ටික කොපි කරගන්ට අමාරුනම් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලාගන්ට Download)
අපි එඩිට් කරලා ඉවර උනාම උඩ පින්තූරයේ තියෙන ආකාරයටම තියෙන්ට ඕනේ
5.හරි fallback_fonts.xml ෆයිල් එක මම කීව විදිහට මොඩ් කරලා ඔයාලා ෆයිල් එක සේව් කරන්ට මතක් කරලා සේව් කරන්ට ඒක අමතක උනොත් ඉවරයි fallback_fonts.xml මොඩ් කරලා සේව් කරලා ඉවර වෙලා fallback_fonts.xml එක ෆෝන් එකට දාගෙන ආපහු
System------etc
කියන ෆෝල්ඩර් එකට රීප්ලේස් කරන්ට ඒකරලා පර්මිෂන් පහල රූපයේ විදිහට ලබා දෙන්ට
Data ෆෝල්ඩර් එකට යන්ට ඒ කරලා ඒකේ අලුතිම් ෆෝල්ඩරයක් හදන්ට SYSMLINK කියලා ඒ කරලා පහල පින්තූරයේ විදිහට පර්මිෂන් හදන්ට
7.හරි දැන් SYSMLINK කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆෝන්ට් ෆයිල් දෙක දාන්ට ඒකරලා පහල ආකාරයට රූට් එක්ස්ප්ලෝරා වලිම් පර්මිෂන් වෙනස් කරන්ට
8.හරි දැන් ඔයාලාට කරන්ට තියෙන්නේ අන්තිම ටික මුලින්ම එක ෆොන්ට් ෆයිල් එකක් ටච් කරගෙන ඉන්ට ටික වෙලාවාක් එතකොට රූට් එක්ස්ප්ලෝරා ඔප්ෂන් මෙනු එක එනවා ඒකේ යටම තියනවා Link to this file කියලා අන්න ඒක දෙන්ට එතකොට යටිම් වැටෙනවා CREATE LINK කියලා ඔයාලට දැන් කරන්ට තියෙන්නේ SYSTEM වල තියෙන FONTS ෆෝල්ඩර් එකට ගිහිල්ලා CREATE LINK කියන එක දෙන්ට එතකොට ඒ ෆෝන්ට් ෆයිල් එක ලින්ක් වෙනවා අන්න ඒ වගේ ෆෝන් ෆයිල් දෙකම ලින්ක් කරන්ට ඕනේ SYSTEM වල FONTS ෆෝල්ඩර් එකට
මේක ඇත්තටම පොඩි වැඩක් තේරෙන සිංහලෙන් කියලා දෙන්ට පුලුවම් වෙන්ට ඕන නිසයි ටිකක් දිගට ලියව්වේ හරියටම කරන්ට වැරදෙන්නේ නෑ කීයටවත් ඒකනම් සුවර් හොදට මතක තියාගන්ට ඔයාලාට හිතෙන්ට පුලුවම් කෙලින්ම ෆොන්ට් ෆයිල් දෙක system/fonts ෆෝල්ඩර් එකට දැන්මානම් ඉවරනේ කියලා ඔවු එහෙම කලත් වරදින්නේ නෑ බැරිවෙලාවත් ෆෝන් එක BOOTLOOP උනොත් ෆැක්ටරි රීසෙට් එකක් දාලා ආයේ හදාගන්ට පුලුවම් අලුතිම් රොමක් ගහන්ට ඕනේ නෑ අනික එහෙම ලින්ක් කරන එකෙන් SYSTEM මෙමරිය ඉතුරු කරගන්ට පුලුවම් හරි එහෙනම් කරලා බලලා කමන්ට් එකක් දාන්ට ජය!
100% DroidLanka Post
මෙතනින් ඩ්‍රොයිඩ් ලන්කා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
thanks machan. good job keep it up..
ReplyDeleteසිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download Now
Delete>>>>> Download Full
සිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download LINK
>>>>> Download Now
සිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download Full
>>>>> Download LINK hu
This comment has been removed by the author.
ReplyDeleteics වල පොඩි අවුල් ටිකක් තියනවා. ඒක හදන්න බැරිවෙයිද ?
ReplyDeletemonawada bn aul coment karahan
ReplyDeletefb ekata photo ekak ewwa.
Deletemachan mulu phone ekata sinhala daganne kohomada
Deleteඅඩේ....සිරාවටම අදයි බං ඔහොම සීන් එකක් දැන්ගත්තෙ..තෑන්ක්ස් ඈ
ReplyDeleteපට්ට පට පට මචන්, මම ඔය විදියට හදා ගත්තා.. සුපිරි ඉතාම වටිනා පෝස්ට් එකක් , ටැන්කූ
ReplyDeleteමචන් මේ ෆොන්ට් එක නැතුව වෙන ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරාට අවුලක් නැත්ද ?
ReplyDeleteawulak wen ne mcn
Deletethanx mcn.patta post eka.digatama post damu
ReplyDeleteMachan oya dunna font 2ka nathiwa apita ona font ekak droidsanssinhala-bold kiyala rename karala sysmlink folder ekata daala link karaata aulak wena ekak nahane
ReplyDeleteHTC One X is Done. Very well post Bro Thanks a lot
ReplyDeletesony experia Z1(sol23) goda daganna bene ..pls help.etc folder akata replace karanna giyama copy faild msg akak enawa.
ReplyDeleteමචං මුලු ෆෝන් එකම සිංහල කරන්නේ කොහොමද...?
ReplyDeleteසිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
සිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download LINK
>>>>> Download Now
සිංහල හදුන්වාදීම (සිංහලෙන්) ~ Droidlanka >>>>> Download Full
>>>>> Download LINK 4j