හායි ටිකදවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්ට යන්නේ මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා තව දෙයක් කියනවානම් මම මේ බ්ලොග් පෝස්ට් එක මොබයිල් වලට විතරයි මේ වෙනකම් සීමා කරලා තිබුනේ මම හිතුවා මම දන්න හැම දෙයක්ම වගේ ලියන්ට ඒක නිසයි මම PC & LIFE TRICK කියලා අලුත් Lable එකක් දැන්මේ ඒක නිසා ඉස්සරහට මහ අමුතු අමුතු පෝස්ට් වැටෙයි පොඩ්ඩක් මොනවගේ පෝස්ට්ද කියලා කියන්ට මම ලින්ක් ටිකක් දාන්නම් ගිහිල්ලාම බලන්ට
හරි දැන් ඒ කතාව පැත්තකින් තියලා අද වැඩේට බහිමු මුලින්ම කියන්ට ඕනේ මේ තාක් කාලයකට මට හම්බ උන ඇන්ඩ්රොයිඩ් tweaks අතරිම් හොදම tweaks එක තමයි මේක කොයිතරම් හොදද කියලා කියනවාට වඩා කරලා බලලාම හිතාගන්ට කාට හරි ගැටලුවක් ආවොත් මේකෙන් වෙන්නේ මොකක්ද කියලා මේ tweaks ගැන විස්තරයක් දාන්නම් මේකේන් කරෙන දේගැන
✔ Graphics Enhancement
✔ Overall Better Performance
✔ Less lags through LMK Tweak and Various VM Tweaks
✔ Less lags through LMK Tweak and Various VM Tweaks
✔ Faster SDCARD Read/Write Speed
✔ Increase touchscreen sensitivity
✔ System cleaner script for regular cleaning of system
✔ better battery performance
✔ Ad blocking
✔ Entropy (optional)
✔ GPS optimization script
✔ BUILD.prop tweaks (optional)
✔ Kernal tweaks
✔ Sqlite optimization
✔ Increase touchscreen sensitivity
✔ System cleaner script for regular cleaning of system
✔ better battery performance
✔ Ad blocking
✔ Entropy (optional)
✔ GPS optimization script
✔ BUILD.prop tweaks (optional)
✔ Kernal tweaks
✔ Sqlite optimization
තවත් පැහැදිලි කරනවානම් ෆෝන් එකේ තියන ප්රොෆෝම්ස්ට් වැඩි කරනවා එහෙම කලා කියලා ෆෝන් එකට ඩැමේජ් වෙන්නේ නෑ මේක හැම කෙනාටම ඉන්ස්ටෝල් කරන්ට බෑ මේක කරන්ට අනිවාරයෙන්ම CWM රිකවරි හෝ TWRP රිකවරි ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්ට ඕනේ දන්න තරමින් රිකවරි ඉන්ස්ටෝල් කර නැති කෙනෙක් නැති තරම් මොක කරන්ටත් රිකවරි වලිම් බැකප් එකක් දාන ඉන්ට ඒක කෝකටත් හොදයි
* මේටික අනිවා ඔයාලගේ ෆෝන් එකේ තියෙන්ට ඕන
1.Android 2.3.x වලට වඩා වැඩි වර්ෂන් එකක් තිබිය යුතුමය
2.ඔයාලගේ Kernal එක init.d සපෝට් කරන්ට ඕනේ
(init.d ගැන දන්නේ නැතිනම් තාමත් init.d ෆෝන් එකට සපෝට් කරන්නේ නැතිනම් පහල ලින්ක් එකෙන් ගිහිත් init.d එනබල් කරගන්ට) >>>>>>> Init.d (සිංහලෙන්)
3.අනිවා රූට් කරලා තියෙන්ට ඕනේ
4.CWM හෝ TWRP රිකවරි ෆෝන් එකට Install කරලා තියෙන්ට ඕනේ
5.සිස්ටම් මෙමරියේ 5MB ඉඩ තියෙන්ටත් ඕනේ
මේ ටික ඔයාලාගේ ෆෝන් එකේ තියෙනවානම් මේ වැඩේ කරන්ට පුලුවම් මේක කරන්ට ඕන කරන දේවල් පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට
DOWNLOAD 'TDT'
DOWNLOAD TERMINAL EMULATOR
1. මේක කරන්ට හරිම සිම්පල්. වැඩේ වෙන්නේ හරියටම init.d එනබල් වෙලා තිබුනොත් විතරයි හොදේ දීලා තියෙන ලින්ක් එකෙන් ගිහිලා එනබල් කරගන්ට හරිය දැන් කරන්ට තියෙන්නේ TDT.ZIP ෆයිල් එක SD කාඩ් එකට කොපි කරලා රිකවරි මොඩ් ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගන්ට
2.හරි දැන් 'TDT' TWEAKS ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඉවරයි දැන් වැඩ තියෙන්නේ Terminal Emulator එකෙන් මුලින්ම Terminal Emulator එක ඕපන් කරලා
su
කියලා ටයිප් කරලා එන්ට කරන්ට එතකොට රූට් පර්මිෂන් ඉල්ලයි ඒවා හරි ආකාරව ලබා දෙන්ට ඊලගට
scan
කියලා ටයිප් කරලා එන්ට කරන්ට දැන් TDT හරි ආකාරව ඉන්ස්ටෝල් වෙලාද කියලා ස්කැන් වෙනවා එහෙම ස්කෑන් වෙනකොට මොකක් හරි අවුලක් උනොත් ආපහු TDT ෆැෂ්කරලා ට්රයි කරන්ට
3.හරි දැන් Terminal Emulator එකෙන් අයින් වෙලා ආපහු Terminal Emulator ඕපන් කරලා මුලින්ම
su
කියලා ටයිප් කරලා එන්ට කරන්ට ඊලගට
TDT
කියලා ටයිප් කටන්ට TDT කියන එක capita අකුරින් ටයිප් කරලා එන්ට කරන්ට එතකොට TDT මෙනු එක එයි
4.හරි දැන් තියෙන්නේ වැඩේ ඉවර කරන්ට මුලින්ම BUILD.prop tweaks එක Aplly කරන්ට ඒකට කරන්ට ඕනේ Your choice? කියන තැනට ඉස්සරහින් 2 ටයිප් කරලා එන්ට කරන්ට එතකොට ඒයි මැසේජ් එකක්
Do You want to install build.prop tweaks?
[yes = 1 No = 2]
කියලා ඔයාලා අංක 1 ටයිප් කරලා එන්ට කර්න්ට එතකොට build.prop tweaks ඉන්ස්ටෝල් වෙනවා build.prop tweak කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් වෙනවා ෆොටෝවල කොලිටිය වැඩිවෙනවා බැටරි සේව් රැම් එක ෆ්රී කරනවා වගේ දේවල් build.prop tweaks එකට එකතු වෙනවා
build.prop tweaks ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම අහනවා
Do you want to go base menu?
[Yes =1 No = 2]
අංක 1 ටයිප් කරලා එන්ට කරන්ට එතකොට ආපහු TDT මෙනු එකට යනවා
5. හරි දැන් ඔයාලාට තේරෙනවා ඇති මේ ආකාරයටම අංක 5ට අදාලව තියන Activate AdFree කියන එකත් දෙන්ට AdFree Activate උනාට පස්සේ ඔයාලාගේ ඇප් ඕපන් කරහම පෙන්නනවා නේද එක එක ඇඩ් ඒ එකක්වත් පෙන්නන්නේ නෑ ඒ කියන්නේ ඒවාට යන ඩේටා ටිකත් ඉතුරුයි
6.දැන් කරන්ට තියෙන්නේ TDT base menu එකට ගිහිල්ලා අංක 8 ඔබලා Exite වෙන එක ඒකරලා ෆෝන් එක රීස්ට්රට් පාරක් එහෙම දීලා බලට වෙනස එහෙම වෙනසක් තේරෙන්නේ නැතිනම් AnTuTu Benchmark එකෙන් බලන්ට වෙනස
ඔයිට වඩා දේවල් කරනවා Init.d වලිම් ඒක අපිට කරන්ට දෙයක් නෑ ෆෝන් එකම කරගන්නවා TDT වලට පහසුව තමයි අන්ස්ටෝල් කිරීමේ හැකියාවත් TDT base menu එකේම තියන නිසා ඕනනම් අන්ස්ටෝල් කරන්ට පුලුවම් මම මාසයක් තිස්සේ යූස් කරන්නේ කිසිම අවුලක් නෑ ට්රයි කරලා බල්න්ට වැදගත් උනානම් කමන්ට් එකක් දාලා යන්ට එහෙනම් ජය
100% droid lanka post
මෙතනින් ඩ්රොයිඩ් ලන්කා ඇන්ඩ්රොයිඩ් ඇප් එක බාගන්ට අලුතිම් එන හැම පෝස්ට් එකක්ම නෝටිෆිකේෂන් එකක් විදිහට එවෙලේම දැන ගන්ට
PLS. REPORT ANY ERROR
machan tdt zip eka install wenne nane ban.....installetion aborted kiyala watenawane machna la..4n model eka zigo eon6i
ReplyDeletehttp://www.mediafire.com/download/3xu9dt8wunapani/TDT_4.4.2%28TEST%29.zip
Deletethanks a lot saho. all is done.
ReplyDeleteMeka flash karata passe swap active eka pennane nane bro.kohomada hadaganne
ReplyDelete