KNOCK CODE
හායි ගොඩ දවසකිම් පෝස්ට් එකක් දැන්මේ නෑ හැබැයි අදින් පස්සේනම් දිගට හරහට පෝස්ට් දානවා මොකද කිසිම ලාබයක් ඇති නිසා නෙවෙයි ආත්ම තෘප්තිය නිසා ගොඩක් දුක තමයි කොයිතරම් විසිටර්ස්ලා හිටියත් කමන්ට් එකයි දෙකයි එතකොට පොඩ්ඩක් අවුල් යනවා ඒ උනාට මම දන්න දේවල් මම වසට ගියත් කොයි රටකට ගියත් මොන දේකලත්...