Thursday, January 23, 2014

LG G2 keyboard (සිංහලෙන්)

LG G2 keyboard සරලයි සුන්දරයි මේකයි මේක තමයි මම දැකපු මැසේජ් ගහන්ට පුලුවන් සුපිරිම කී බෝඩ්  දන්නවානේ ඇන්ඩ්‍රොයි ෆෝන් ටච් නිසා මැසේජ් ගහන්ට ටිකක් විතර අමාරුයි අනික මේකේ ෆුල් කී බෝර්ඩ් එක වගේම  3x4  මොඩ් කීබෝඩ් එකත් තියනවා ඒ කීවේ නිකම් නෝමල් ෆෝන් වල තියෙන්නේ සැම්සුන්ග් සෝනි කී බෝර්ඩ්...
Share:

Wednesday, January 22, 2014

Apple වෙත පෙම් බැදි Android (සිංහලෙන්)

Apple වෙත පෙම් බැදි Android  හායි වැඩිය දෙයක්නම් නෙවෙයි අද කියන්ට යන්නේ ඒ උන්නට මේකට ගොඩක් අය ආසයි මන් දන්න තරමින් ගොඩක් අයට ඇපල් ෆෝන් නෑ ඒ උනාට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්නම් තියනවා මොකද ගාන අඩු නිසා වෙන්ට ඇති කියලා හිතමුකෝ ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නිකම් iphone එකක් කරගන්ට ආසාවෙන් වෝල් පේපර්,ලෝන්චර්...
Share:

Saturday, January 11, 2014

XThemeEngine (සිංහලෙන්)

XThemeEngine හායි අලුත් අවුරුද්දේ මුල්ම පෝස්ට් එක දාන්ට යන්නේ මුලින්ම කියන්ට කැමති කොයිතරම පෝස්ට් දැන්මත්  ඒවාට කමන්ට් ලැබෙන්නේ නැති තරම් ඒ උනාට ඩවුන්ලෝඩ් නම් සමහර ෆයිල් 450ක් වගේ පන්නලා තියනවා කමන්ට්වත් මුදලක්වත් හම්බ කර ගැනීමට බලා පොරොත්තුවෙන් කරන බ්ලොග් එකක් නෙවෙයි මම මේක කරන්නේ ආත්ම...
Share: