Monday, August 12, 2013

Chainfire 3D (සිංහලෙන්)

Chainfire 3D





::::::::::Root  Android Device සදහා පමනයි:::::::::


හායි හායි සිංහලෙන් දාන මුල්ම පෝස්ට් එක අද පොඩි නිවාඩුවක් දැන්මා ඒක හින්දා ලියන්ට හිතුනා පොඩි පෝස්ට් එකක් මේක වැදගත් වෙන්නේ පොඩි ෆෝන් පාවිච්චි කරන අයට තමයි සමහර ගේම් තියනවා ඉන්ස්ටෝල් කරල ප්ලේ කරනකොට මුලින්ම වීඩියෝ එක ලස්සනට වැඩ ඒත් ගේම් එක ප්ලේ කරන්ට යනකොට එක්කෝ සුදුපාටයි නැත්තම් කලුපාටයි මොකවත්ම පේන්නේ නෑ ඒ වෙලාවට ඉතිම් හෙන අප්සෙට් මමත් ගොඩක් දුරට ගේම් ප්ලේ කරන්ට ආසයි ඒක නිසා හොයල බලද්දී පොඩි ඇප් එකක් හම්බ උනා මේකෙන්නම් එහෙම වැඩ කරන්නැති ගේම් ගොඩක් වැඩ කරා Chainfire 3D මේක තමයි ඇප් එක මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරන් ඉන්ට



Required Android O/S : 2.3+



TEST PHONE-LG E400






DOWNLOAD QR



DOWNLOAD LINK


1) දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඒකට දීලා තියන Plugin ටික SD CARD එකට කොපියක් දානට එහෙම කරලා ඉවර වෙලා ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එක ඕපන් කරන්ට


2)ඕපන් කරපු ගමන් වැඩේ ගන්ට බැ මුලින්ම CF3D DRIVER ඉන්ස්ටෝල් කටන්ට ඕන CF3D DRIVER මුලින ඕපන් කරන්ට




3)ඊට පස්සේ ඒතන තියනවා INSTALL කියන එක ඔබන්ට එතකොට තමයි CF3D DRIVER INSTALL වෙන්නේ ඉන්ස්ටේල් උනාප පස්සේ ෆෝන් එක ReBoot වෙයි
(ඔන් උනාප පස්සේ Chainfire 3D අයිකන් එක තිබුනේ නැත්තම් ආයි ඉන්ස්ටෝල් කරාම හරි)




4)Reboot වෙලා ඉවර උනාම ආපහු ඇප් එක ඕපන් කරලා fix market setting කියන එක ඕපන් කරන්ට fix උනාප පස්සේ ok කරන්ට


5)දැන් තියෙන්නේ අපි දාගත්ට pugin ටික ඉන්ස්ටෝල් කරගන්න එක ඒකට install plugins / shaders කියන එකට යන්ට ගියාප පස්සේ තියන මුලු මෙමරි කම ස්කැන් වෙලා අපි දාගත්ත plugin ඔක්කම එතන පෙන්නනවා




6)ඊට පස්සේ එකෙන් එකෙ ඉන්ස්ටෝල් කරගන්ට හරියට ඉන්ස්ටේල් උනහම පෙන්නනවා zip install complete කියලා




7)ඒ විදිහට plugins සේරම ඉන්ස්ටෝල් කරල ඉවර උනහම ඇප් එකෙන් අයින් වෙලා ආපහු ඕපන් කරලා Default openGL settings කියන එක ඕපන් කරන්ට


8)Default openGL settings වල යටම ඇති Use plugin කියලා ඒකට දෙන්ට QUALCOMM කියන plugin එක






දැන් Per-app openGL setting කියන ඒක ඕප කරම අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරපු ඇප් ඔක්කම පෙන්නනවා එතනින් අපිට ඕන කරන ගේම් එක හොයලා ඕපන් කරහම Lauch කියලා තියනවා Lauch කරපු ගමන් ගේම් එක සුප්පටම වැඩ කරනවා කිසිම අව්ලක් නෑ ට්‍රයි කරලා බලන්ට මොකක් හරි තියනවනම් කමන් කරන්ට එතකොට ඒ ප්‍රශ්නෙ තියන අනිත් අයටත් ගොඩක් පහසු වෙයි







වැඩේ හරිගියානම් කමන්ට් එකක් දලා යන්ට:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::


(100% Droidlanka post)



PLS. REPORT ANY ERROR




Share:

0 comments:

Post a Comment