Tuesday, August 20, 2013

How to Crack Android Apps (සිංහලෙන්)

How to Crack Android Apps








හායි හායි කොහොමද හැමොටම නැති සමහර අයට තියන ප්‍රශ්නයක් ගැන අපි කවද්ද මාකට් එකෙන් ඇප් සල්ලි දීල ගත්තේ අපි කරන්නේ කාවුරු හරි ඩවුන්ලෝඩ් කරපු එකක් අරගෙන දාගන්න එකනේ එහෙම දාගත්තට ඉතිම් අසමහර ඇප් නම් වැඩ අනිත් ඒවත් වැඩ ඒත් සමහර ඒවනම් වැඩ නෑ Next launcher එක වගේ ඇප් ඒවා ඔපෙන් කරනකොට එනව මේක ඇක්ටිව් කරගන්ට කියල එතකොට ඉතිම් එපා වෙනවා සමහ ඇප් අප්ඩෙට් කරන්ට බෑ සමහර ඒවායේ ඩේට ඔන් කරලා තිබුනොත් ඇඩ් වලටම යනවා පට්ට ගානක් ඉතිම් මේ හැම එකටම මරු ඇප් එකක් තියනවා හැබැයි මේකෙන් හැම එකක්ම ක්‍රැක් වෙන්නෑ 90% ම ඇප් ක්‍රැක් කරන්ට පුලුවම් මේකෙන් පුලුවම්

* licen Remove කරන්ට
* Googel ads Remove කරන්ට

තව පොඩි පොඩි වැඩ පුලුවම් කොහොමද කරන්නේ කියල බලමු මේකට ඇප් දෙකක් ඕන පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට


හරි ඔයාලා මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්ට ඕනේ Google play crake ඇප් එක මොකද අපි ක්‍රැක් එකක් ඉන්ස්ටෝල් කරනවනම් ඒක හොර එකක් කියල හොයාගන්නේ Google play එකෙන් තමයි ඒක නිසා මේක දාගන්ටම වෙනවා එතකොට කිසිම අවුලක් නැතිව ක්‍රැක් ඇප් USE කරන්ට පුලුවම් එකම අවුලක් තියනවා අවුල තමයි Google Play store එක තියෙන්නේ පරන එක ඒ කියන්නේ play store 3.10 එක එහෙම උනා කියල අව්ලක් නෑ කිසි වෙනසක් නෑ පරන එක වගේම USE කරන්ට පුලුවන් දැන් Google play crake.apk එක ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD QR



DOWNLOAD LINK


1)හරි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ෆෝන් එකට ඉන්ස්ට්‍රෝල් කරන්ට



2) හරි දැම් ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරලා Modded Google Play 3.10.14 කියන එකට ටික් එක දීල ඉවර වෙලා Install and Reboot කියන එක දෙන්ට දැන් play store වැඩේ ඉවරයි මොකවත් අව්ලක් නෑ පරන play store එකෙන් උන හැම වැඩක්ම වෙනවා ICON එක විතරයි වෙනස්





3)හරි දැන් play store එකේ වැඩ ඉවරයි දැන් Lucky Patcher ඇප් එක ඩවුන්ලෝඩ් කරල ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්ට

DOWNLOAD QR



DOWNLOAD LINK



4)හරි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්ට මම උදාහරනයක් විදිහට ක්‍රක් කරන්ට යන්නේ Next launcher එක හරි මුලින්ම ඇප් එක ඕපන් කරහම ෆෝන් එකේ තියන හැම ඇප් එකක්ම පෙන්නනවා License ඉල්ලන ඇප් වල වෙනම පෙන්නනවා Licence vrification fund කියලා මුලින්ම ඔයාල ක්‍රැක් කර්න්ට යන ඇප් එක සිලෙක් කරන්ට



5)හරි දැන් යට තියන open menu කියන එකට යන්ට






6)දැන් ඔයාල Remove license Verification kiyan එක දෙන්ට ඊට පස්සේ එන එකට Auto Mode කියන එක දීලා Apply කරන්ට එතකොට වැටෙනවා patch application කියලා
වැඩේ හරියට උනානම් patch sussessful කියලා වැටෙනවා දැන් බය බැතිව ඔයාලා ක්‍රැක් කරපු ඇප් එක ඕපන් කර්න්ට













(හොදට මතක තියාගන්ට අපි ක්‍රැක් කරන්ට යන ඇප් එක මුලින්ම ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්ට ඕනේ ඉන්ස්ටෝල් කටන්ට කීයටවත් ඕපන්නම් කරන්ට එපා ඕපන් කරොත් ක්‍රැක් වෙන්නේ නෑ ඊට පස්සේ මේ විදිහට ඇප් එක ක්‍රැක්ක් කරලා ඕපන් කර්න්ට)


හරි එහෙනම් වැඩේ කරලා කමන්ට් එකක් දාලා යන්ට මෙකෙන් පුලුවම් google ads remove කරන්ටත් එහෙනම් ජය වේවා වැඩේ කරන්ට පුලුවම් රූට් කරපු ඒවාට විතරයි හරිය



100% Droid lanka post
(අකුරුවල අඩුපාඩු ඇතිනම් කියන්ට)




PLS. REPORT ANY ERROR

Share:

2 comments:

  1. Mama meka install kala.meka apahu uninstall karanna widiyak kiyanna.mata me playstore mark eka kalin thibba widiyatama hadaganna one

    ReplyDelete
    Replies
    1. එහෙනම් මචන් අලුතිම් ප්ලේස්ටොර් එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්ට වෙනවා

      Delete