Friday, August 16, 2013

Directory Bind (සිංහලෙන්)

Directory Bind 



::::::::::Root  Android Device සදහා පමනයි:::::::::


හායි හායි මේකනම් ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයටයි කියන්ට යන්නේ හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි ලොකු ලොකු ගේම් එහෙම ඉන්ස්ටෝල් කරන්ට ගිහම ඉඩ මදි මෙහෙමයි හොද ග්‍ර‍ෆික් තියන ගේම් එකක් චටර් නැති එකක් ඉන්ස්ටෝල් කරඩ්ඩි APK ෆයිල් එකනම් ඉතිම් MB 20ක්30ක් වෙයි ඒත් ඒකේ ඩේට ෆයිල් තියනව ගිගාබයිට් 2 කේ 3නේ ඉතිම් ඔන්න හොද ඉන්ටනල් මෙමරියක් තියන PHONE එකක්නම් අව්ලක් නෑ ඒත් ඉතිම් සමහර ෆෝන් තියනවා එක්කෝ ඉන්ටනල් මෙමරිය 1GB නැතිනම් 2GBb මේවගේ වෙලාවට ඉතිම් ගේම් එකක් දාගෙන සෙල්ලම් කරනව කියන්නේ වෙන ඇප් එකක්වත් ඉන්ටනල් එකට LINK කරන්ට බෑ හැබැයි මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් External මෙමරිය ඒ කියන්නේ අපි දාන මෙමරි චිප් එකත් එක්ක ෆෝන් මෙමරිය ෂෙයා කරන්ට උදාහරනයක් විදිහට හිතන්ටකො මොකක් හරි ගේම් එකක් ඉන්ස්ටෝල් කරනවා ඒකේ ඩේට ෆයිල් එක 
PHONE SD >ANDROID > DATA > X
කියන ෆෝල්ඩර එකට එනවා කියලා මේ ඇප් එකන් පුලුවම් මෙමරි කාඩ් එකේ
EXSD CARD>ANDROID >DATA >X
කියල ෆෝල්ඩර් එකක් හදලා අවෂ්ශ ඩේට ෆයිල් ටික ඒකට දාලා ඉන්ටනල් මෙමරියත් එක්ක ෂෙයා කාරන්ට මුලින්ම පල්ලෙහා තියන ඇප් එක ඩව්න්ලෝඩ් කරලා වෙඩේට බහිමු

DOWNLOAD QR


DOWNLOAD LINK






(මම උදාහරනයක් විදිහට ඇසේසියන් ක්‍රීඩ් ගේම් එක අරගෙන තියෙන්නේ ඔයාලට කැමති එකක් මේ විදිහට කරගන්ට පුලුවම්)


1)මුලින්ම කරන්ට ඕනේ අවෂ්ශ ගේම් එකේ හරි මෙකේ හරි ඩේට ෆයිල් එක External මෙමරියට කොපි කරගන්ට ඕනේ






2)හරි දැන් Directory Bind ඇප් එක ඕපන් කරන්ට ROOT ACCESS කියන එක ඕෆ් වෙලා තිබුනොත් ඒක ඔන් කරන්ට ඕන ඇතිනම් මේ ඇප් එක වැඩක් නෑ



3) ROOT ACCESS ඔන් කරලා මෙනු එකට ගිහිත් සෙටින්ග් එකේ තියන BIND ON BOOT කියන එකට ටික් එකක් දෙන්ට නැත්තම් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන ගානේ මෙක කරන්ට වෙනවා




4)BIND ON BOOT කියන එකට ටික් එක දීලා ඉවර වෙලා තමයි වැදගත්ම වැඩ ටික තියෙන්නේ මුලින් SETTING ගිහිත් ADD NEW ENTRY කියන එක දෙන්ට



5) ENTER SOURCE (DATA) PATH කියන එක ටිකක් ටච් කරගෙන ඉන්නකොට ෆයිල් බ්‍රොව්සර් ඕපන් වෙනවා එහෙම ෆයිල් බ්‍රොව්සර් ඕපන් උනාම ඔයාලා චිප් එකට දාගත්ත ඩේට ෆයිල් එක බ්‍රොව්ස් කරලා සිලෙක් කරන්ට




6)හරි දැන් කරන්ට තියෙන්නේ අපි ෂෙයා කරගන්ට ඕන තැන ඒ කියන්නේ ඉන්ටනල් මෙමරි එකේ ඩෙට ෆයිල් එක තියෙන්ට ඕන තැනට මේක ෂෙයා කර්න්ට ඒකට කරන්ට ඕනේ ENTER MOUNT (TARGET) PATH කියන එක ටික වෙලාවක් ටච් කරගෙන ඉදලා ෆයිල් බ්‍රෝව්ස් එක ඕපන් කරලා ඉන්ටනල් මෙමරි එකේ ෆයිල් එක එන්ට ඕන තැන්ට බ්‍රොව්ස් කරලා සිලෙක් කරන එක




7) හරි දැන් වැඩේ කරල ඉවරයි TRANSFER FILE FROM TARGET TO DATA කියන ටික් එක දෙන්ට එපා ඒකෙන් වෙන්නේ අපි හිතමු ඩේට ෆයි එක ඉන්ටනල් මෙමරියේ තියෙන්නේ නම් ඒක දුන්නම data path එකට කොපි වෙන එක ඒකට වඩා ඩේට ෆයිල් එක චිප් එකට කොපි කරලා ඉන්න එක ලේසි




8)ඔක්කම කරල ඉවර වෙලා ADD කියන එක දෙන්ට දැන් සෙටින්ග් ගිහිලා BIND CHECED කියන එක දෙන්ට වැඩේ හරියට උනානම් icon එක කොල පාට වෙනවා




9) හරි දැන් ඉන්ටනල් මෙමරි එකට ගිහිත් බලන්ට ෆයිල් එකේ siz එක හරියට BIND වෙලානම් ඒක පේන්ට තියෙයි ට්‍රයි කරලා බලන්ට හරිම වැදගත් ඇප් එකක්



**මේ විදිහට එකක් විතරක් නෙවෙයි BIND කරන්ට පුලුවම් ඕනතරමක් මෙහෙම ඇඩ් කරගන්ට පුලුවම් මොකද මගෙ ලග තියෙන්නේ LG E400 කියන ෆෝන් එක 1GB ඉන්ටනල් මෙමරියක් තියෙන්නේ මෙහෙම කරල දැන් ගේම් 12ක් විතර තියනව ට්‍රයි කරල බලන්ට


වැඩේ හරිගියානම් කමන්ට් එකක් දාල යන්ට:::::::::::::::::::::::::::::::::::::::::::::::

100% DroidLanka Post
(අකුරු වල වැරදි ඇතිනම් කියන්ට)


PLS. REPORT ANY ERROR 



Share:

2 comments:

  1. kalin use karala thiyenawa. eth niyamai machan watina app ekak!!! (y)

    ReplyDelete
  2. මං මේක ට්‍රයි කලා. ඒත් මට පොඩි ප්‍රශ්නයක් ආවා. Mount කලාම data directory NOT empty කියල එනවා. නැත්තම් target file empty කියල එනවා. පස්සෙ මං folder mount ට්‍රයි කලා.. ඒකෙන් data mount උනා. ඒත් ගේම් ප්ලේ උනේ නෑ. පුලුවන්නම් උදව්වක් කරන්නකො සහෝ.. ෆෝන් එක s duos 2. දාන්න හැදුවෙ N.O.V.A.3, GTA : SA

    ReplyDelete