Sunday, August 18, 2013

How to Root LG optimus l3 (සිංහලෙන්)

How to Root LG optimus l3 





හායි හායි ගොඩක් අය අහනව දැකල තියනව LG optimus l3 E400 කියන ෆෝන් එක රූට් කරන එක ගැන මමත් ෆුල් ට්‍රයි කලා මුලදී ඒත් එකම දේ හැම තැනම තියෙන්නේ අන්තිමදි මම ම හොයාගත්තා ඇයි රූට් කරන්ට බැරි කියලා මේක ලංකාවෙ තියන ෆෝන් වල දැන් තියන ස්ටොක් රොම් එකෙන් මොනව කරත් රූට් කරන්ට බෑ එකට වෙනම ස්ටොක් රොම් එකක් ගහන්ට ඕන ඕක කරන හැටි තමයි කියන්ට යන්නේ රූට් කරට පස්සේ ඇති තරමටම තියනවා රොම් ice jally රොම් තියනවා මෙක කරන්ට සොෆ්ට්වෙයා 2ක් යි ස්ටොක් රොම් එකයි ඩවුන්ලෝඩ් කරගන්ට


DOWNLOAD USB DRIVERS

DOWNLOAD STOCK ROM

DOWNLOAD UPLOADER & ROOT TOOL



1)මුලින්ම LD USB ඩ්‍රයීවස් ඉන්ස්ටෝල් කරගෙන ඉන්ට මොක කරන්ටත් කලිම්

2)හරි ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා සොෆ්වෙයා අප්ලෝඩර් එක ඕපන් කරලා මුලින්ම  
MSXML.exe එක ඉන්ස්ටෝල් කරගන්ට





3)හරි
MSXKL.EXE එක ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඉට පස්සේ E400 upllode.exe එක ඕපන් කරන්ට

4)
E400 uploade එක ඕපන් කරල ඉවර වෙලා TYPE එක 3GQCT විදිහට දීලා PHONE MODE එක DIGA කියල දේන්ට 



5)හරි දැන් ඔයාල ෆෝන් එක ඕෆ් කරල ඉවර වෙලා
volume up බටන් එකයි volume dawn බටන් එකයි ඔබාන Power on බටන් එක ඔබන්ට එතකොට EMERGENCY MODE කියල ෆෝන් එක ඔන් වෙයි



6)හරි දැන් ෆෝන් එකට
USB CABEL එක කෙනෙක් කරන්ට, කනෙක් කරල ඉවර වෙල E400 uploader එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත V10C KDZ ස්ටොක් රොම් එක එක සිලෙක් කරලා LAUNCH SOFTWARE UPDATE කියන එක ලබා දෙන්ට දැන් ඔයාලගේ ෆෝන් එකට ස්ටොක් රොම් එක ඉන්ස්ටෝල් වෙනවා හැබැයි මේ රොම් එකේ LANGUAGE එකනම් වෙනස් ඒක English වලට මාරු කරගන්ට මොකද රූට් කරන්ට ඕනනම් මේක කරන්ට ඕන මේ රොම් එකත් පට්ට කියල වැඩක් නෑ







(ස්ටොක් රොම් එක ගහල ඉවර උනාට පස්සේ ෆෝන් එක ඔන් නොවී රීස්ට්‍රට් වෙනවානම් බැට්‍රිය ගලවලා ෆෝන් එක ඔන් නොකර  HOME KEY+VOLUME DAWN KEY +POWER KEY ඔබල ඔන් කරන්ට එතකොට වැඩේ හරියයි )
<මෙහෙම කරන්නේ ෆෝන් එක ඔන් නොවී රීස්ට්‍රට් වෙනවනම් විතරයි>


7)හරි දැන් ඔයාල ස්ටොක් රොම් එක ෆෝන් එකට ඉන්ස්ටොල් කරල ඉවරයි මුලින්ම English විදිහට language එක මාරු කරගන්ට සෙටින්ග් ගිහිල්ලා A අකුරක් තියන අයිකන් එකක් තියනවා ඒකෙන් මරු කරග්න්ට දැන් ඉතිම් රූට් කරන්ට තමයි ඕන



8)LANGUAGE එක මාරු කරලා ඔයාලා
USB CABEL එක ෆෝන් එකට කනෙක් කරලා PC SOFTWEARE කියන එක දීලා SETTINGS>>APPLICATIONS>>DEVELOPMENT>> USB DEBUGGING කියන එකට ටික් එක දෙන්ට






9)දැන් වැඩේ හරි ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත
ROOT TOOL එකේ තියන run.bat කියන ෆයිල් එක ඕපන් කරන්ට දැන් ඉතිම් වැඩේ ගොඩ රූට් වෙලා ඉවර වෙනකම් ෆෝන් එක අල්ලන්ටවත් එපා රූට් වෙලා ඉවර උනාම ෆෝන් එක රිස්ට්‍රට් වෙයි හරියටම රූට් වෙලාද බලන්ට පහල ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරල චෙක් කරල බලන්ට




DOWNLOAD LINK




මේක මම ෆෝන් 40 කට විතර කරා කිසිම අව්ලක් නෑ රූට් කරාම සින්හල ෆොන්ට් දාගන්ට රොම් එකක් ගහන්ට ගොඩක් ඇප් ඉන්ස්ටෝල් කටන්ට වගේ ගොඩක් වැඩ තියනවා කිසිම අව්ලක් වෙන්නේ නෑ මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්ට ජය!!



PLS. REPORT ANY ERROR


100%DROID LANKA POST
(අකුරුවල අඩුපාඩු ඇතිනම් කියන්ට)







Share:

14 comments:

  1. okkoma hari hebey root wennehe broo

    ReplyDelete
    Replies
    1. phone eka factory reset ekak deela itapasse root karama hary giya


      thanks broo

      Delete
  2. aiya hoda wadak mata sony ericsson eke rom ekak dennako,,ics walata,,jellybean thiyanawanam hodai pls

    ReplyDelete
    Replies
    1. kollo mata kiyana eka terennaha bunz sandeepa oya kiyanne lg e400 ta sony ercsson rom ekakda ona machan

      Delete
  3. sony ericsspn x10i ekatath hariyanawada machan

    ReplyDelete
  4. mata arc s phone ekakata hoda rom ekak dana post ekak danawada machan.......

    ReplyDelete
  5. මචන්ලා මේක lg e400 පමනයි

    ReplyDelete
  6. mchn mage lg e 400 eke about phone kiyana thana tiyenne v10k-dec-19-2012 kiyala
    oya widihata root karanna giyama emargancy mode ekedi phone was not found kiyanawa .drivers dala tiyenne .habai meka xp tiyenne. e400 stock V10C_00.kdz kiyala ekak mama link eken download kare.a unata post eke tiyenne photo eke e400 stock V10f_00.kdz kiyalane koi ekada hari eka ?v10c eka 166mb tibuna

    ReplyDelete
    Replies
    1. kollo me widihata root karaganta amarunam vroot use karanta meka parana widihak vroot app eken onama 4n ekak root karaganta puluwan

      http://naveennisal.blogspot.com/2013/09/blog-post_26.html

      me link eken balahan

      Delete
  7. මම දෙපාරක් ට්‍රයි කරා හරි ගියේ නෑ..

    Model number LG-E400f
    Software version V10c-JUL-30-2012

    අර ඩ්‍රොයිඩ් ලංකා සොප්ට්වෙයාර් අප්ඩේටර් එකත් හරියටම පිනිස්ඩ් කියලා එනකල්ම ආව.
    ඊට පස්සේ රූට් ටූල් එකෙන් රූට් කරා එත් අර රූට් චෙකප් ඈප් එකෙන් කියනවා නොට් රූටඩ් කියලා.
    විසදුමක් දෙන්ඩෝ.......................
    අරුණ කන්තලේ...

    ReplyDelete
    Replies
    1. තව අර චයිනිස් සොප්ට්වෙයාර් එකෙනුත් (V-Root) ට්‍රයි කරා දෙකම අසාර්ථක වුණා...
      pls help meeeeeeee
      thanks to..............................
      ***************DROIDLANKA***************

      Delete
    2. කොල්ලෝ මේක පාවිච්චි කරලා බලහන් lg වලටම තමයි තියෙන්නේ

      http://www.android-roots.com/lg-optimus-universal/

      Delete
  8. Thanks
    අරුණ කන්තලේ...

    ReplyDelete
  9. e ban me
    Free droid lnka e400 stock V10C_00
    DOWNLOAD (166.84 MB)
    download wenne nane

    ReplyDelete