Sunday, August 25, 2013

Download play store apps to pc (සිංහලෙන්)

Download play store apps to pc (සින්හලෙන්)





හායි හායි මේකනම් කීදෙනෙක් දන්න දෙයක්ද දන්නේ නෑ හැබැයි මේක කරන සොෆ්ට්වෙයා ගොඩක් තියනවා හැබැයි මේ ඔක්කටම වඩා මේ සොෆ්ට්වෙයා මරු මොකද අනිත් සොෆ්ට්වෙයාර් වලින් එක වැර එක ඇප් එකක් විතරයි ඩවුන්ලෝඩ් කරගන්ට පුලුවන් මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් එක වැර ඇප් මාකට් එකේ ඇප් 100 එක වැර ඩවුන්ලෝඩ් කරගන්ට හරිම ලේසී ගේමක් තියෙන්නේ ෆෝන් එකෙන් ඇප් 100ක් ඩවුන්ලෝඩ් කරන්ට ගියොත් බැට්‍රිය විගහට බහී PC එකේ බැටරි බහින්නේ නෑනේ මේකනම් මරු පොඩ්ඩක් ට්‍රයි කරන්ට පොඩි softwear එකක් 30MB තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්ට එහෙනම් වැඩේට බහිමු




1) හරි මුලින්ම apk dawnloader එක pc එකට install කරගන්ට pc එකට install කරගෙන ඉවර වෙලා apk downloader එක ඕපන් කරගන්ට ඕපන් කරපු ගමන් ඩවුන්ලෝඩ් කරන්ට බෑ Option කියන එකට මුලින යන්ට



2) හරි දැන් option වල තියන

E-mail

password

Divice ID

කියන ඒවා ‍ෆිල් කරන්ට මෙහෙමයි email එක දෙන්ට ඕනේ ඔයාලා ෆෝන් එකේ app market එකට ලොග් වෙන්ට දන එක කොහොමත් ඉතිම් passward එක ඔයාලනේ දන්නේ Divice ID කියන එක තමයි වැදගත් Divice ID එක ඒක ගන්ට තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකෙන් *#*#8255#*#* ඩයල් කරන්ට එතකොට GTalk service monitor එක එනවා ඒකේ තියනවා

Divice ID: android -123456789xxxxxxxxx

අන්න ඒක තමයි Divice ID එක ඒක apk downloader එකේ divice id කියන තැනට දෙන්ට






3) හරි දැන් මූලිකවම ඕන ටික කරල ඉවරයි දැන් යට තියන SAVE PATH කියන එකට ඔයාලා ඩවුන්ලෝඩ් කරන ඇප් save වෙන්ට ඕන තැන දෙන්ට කොහෙට හරි ඒ කරලා SAVE බටන් එකඔබන්ට





4) හරි දැන් ඔක්කම මූලික වැඩටික ඉවරයි දැන් HOME කියන එකට යන්ට


5) හරි දැන් ස්ර්ච් බාර් එකට එහාපැත්තේ තියන තැන 100 කියල දෙන්ට නැත්තම් ඇප් 10 පෙන්නන්නේ



6)හරි ඔක්කම වැඩ ඉවරයි දැන් සර්ච් බාර් එකේ ඔයාලා හොයන app එකේ නම ටයිප් කරන්ට එතකොට සර්ච් වෙලා ඉවර වෙලා ඔයාලා දීපු නමින් තියන app 100 පෙන්නනවා




7) දැන් ඔයාලට ඕනකරන ඇප් එකක් හරි ඕන ඇප් ටික සිලෙක් කරන්ට ඇප් ගොඩක් සිලෙක් කරනවනම් Ctrl එක ඔබාන කරන්ට




8) හරි දැන් ඕන ඇප් ටික ඔක්කම සිලෙක් කරගෙන ඉවරයි දැන් දැන් mous එක Right clik කරලා Download selected apps කියන එක දෙන්ට




9) දැන් ඔයාලා සිලෙක් කරපු ඇප් ඔක්කම ඩවුන්ලෝඩ් වෙනවා ඩවුන්ලෝඩ් වෙන ඒවා බලන්ට ඕනනම් උඩ මුල්ලේම තියන පුන්චි නිල්පාට
ඊතලය clik කරන්ට එතකොට ඩවුන්ලෝඩ් වෙන ඇප් පේනවා




හරි එහෙනම් ඇප් ඩවුන්ලෝඩ් කරලා ඔයාල දුන්න save path එකට ගිහිලා බල්න්ට ඔයාල ඩවුන්ලෝඩ් කරපු ඇප් ඔක්කම තියනවා ඔයාලා දෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ
Divice id එක නිසා ඔයාලගේ ෆෝන් එකට හරියටම ගැලපෙන් ඇප් තමයි තියෙන්නේ කමන්ට් එකක් දාලම යන්ට ජය



PLS. REPORT ANY ERROR


100% DROID LANKA POST
(අකුරුවල අඩුපඩු ඇතිනම් කියන්ට)

Share:

5 comments:

  1. ටිකක් විතර ස්ලෝ මචං, ඒත් සුපිරි ආහ්, ගොඩක් ප්‍රයෝජනවත්, ගුඩ් ලක් මචං

    ReplyDelete
  2. යාළු ෆලොව් කරන්න පුලුවන් විජට් එක දා ගනින්. හොද බ්ලොග් එකක්

    ReplyDelete